Another PHP help

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ithin two witharak awoth Heading 2 witharak nemeida echo wenna one ?

    නෑමචං මේක අවස්ථා දෙකදි වෙන දෙයක් මුලින් script.php?one=1 ඔහොම අනිවා සෙට් වෙනව මයි. බන්පස්සේ යූසර් බටන් එකක් ක්ලික් කරාම script.php?one=1&two=2 කියල සෙට් වෙන්නේ. :D
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    අයියෝ මචංලා මම nested if එකත් අයින් කරලත් හරිගියේ නෑනේ.

    PHP:
    <?php
    
    
    if (isset($_GET['one'])) {
    
    	echo '<h1>Heading 1</h1>';
    
    }
    
    else if (isset($_GET['one']) && isset($_GET['two'])) {
    
    	echo '<h1>Heading 2</h1>';
    
    }
    
    ?>
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    PHP:
    <?php 
    
    
    if (isset($_GET['one'])) { 
    	
    	if (isset($_GET['one']) && !isset($_GET['two'])) {
    
             echo '<h1>Heading 1</h1>'; 
    
        } 
    
    
        if (isset($_GET['one']) && isset($_GET['two'])) { 
    
            echo '<h1>Heading 2</h1>'; 
    
        } 
    } 
    
    ?>

    or simply:

    PHP:
    <?php 
    
    
    if (isset($_GET['one'])) { 
    
    
        if (isset($_GET['one']) && isset($_GET['two'])) { 
    
            echo '<h1>Heading 2</h1>'; 
    
        }
    	else
    		echo '<h1>Heading 1</h1>'; 
    } 
    
    ?>

    PHP:
    <?php 
    
    
    if (isset($_GET['one']) && isset($_GET['two'])) { 
    
    	echo '<h1>Heading 2</h1>'; 
    
    }
    else if (isset($_GET['one'])) { 
    
    	echo '<h1>Heading 1</h1>'; 
    }
    
    ?>
     
    • Like
    Reactions: Jecob Boman

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    PHP:
    <?php
    
    
    if (isset($_GET['one'])) {
    
    	echo '<h1>Heading 1</h1>';
    
    }
    
    if (isset($_GET['one']) && isset($_GET['two'])) {
    
    	echo '<h1>Heading 2</h1>';
    
    }
    
    ?>

    ඒත් හරියන්නෑ... මේක අවුල බන් දෙවැනි if එකේදිත් $_GET['one'] මෙයාව සෙට් වෙන නිසා. මට ඕකේ one වෙනුවට වෙන එකක් දාන්නත් බෑ :no:
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    PHP:
    <?php 
    
    
    if (isset($_GET['one'])) { 
    	
    	if (isset($_GET['one']) && !isset($_GET['two'])) {
    
             echo '<h1>Heading 1</h1>'; 
    
        } 
    
    
        if (isset($_GET['one']) && isset($_GET['two'])) { 
    
            echo '<h1>Heading 2</h1>'; 
    
        } 
    } 
    
    ?>

    or simply:

    PHP:
    <?php 
    
    
    if (isset($_GET['one'])) { 
    
    
        if (isset($_GET['one']) && isset($_GET['two'])) { 
    
            echo '<h1>Heading 2</h1>'; 
    
        }
    	else
    		echo '<h1>Heading 1</h1>'; 
    } 
    
    ?>

    PHP:
    <?php 
    
    
    if (isset($_GET['one']) && isset($_GET['two'])) { 
    
    	echo '<h1>Heading 2</h1>'; 
    
    }
    else if (isset($_GET['one'])) { 
    
    	echo '<h1>Heading 1</h1>'; 
    }
    
    ?>

    පට්ට මචං. පලවෙනි බ්ලොක් එකේ ලොජික් එක ගොඩක් පැහැදිලියි. එළකිරි තෑන්ක්ස් ආ....! :yes::yes::D:D
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    පට්ට මචං. පලවෙනි බ්ලොක් එකේ ලොජික් එක ගොඩක් පැහැදිලියි. එළකිරි තෑන්ක්ස් ආ....! :yes::yes::D:D

    ela ela. palaweni block eke mata podi deyak amathaka wuna machan.
    nested if eke isset($_GET['one']) enna oni na.

    PHP:
    if (isset($_GET['one'])) { 
    	
    	if (!isset($_GET['two'])) {
    
             echo '<h1>Heading 1</h1>'; 
    
        } 
    
    
        if (isset($_GET['two'])) { 
    
            echo '<h1>Heading 2</h1>'; 
    
        } 
    }
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ela ela. palaweni block eke mata podi deyak amathaka wuna machan.
    nested if eke isset($_GET['one']) enna oni na.

    PHP:
    if (isset($_GET['one'])) { 
    	
    	if (!isset($_GET['two'])) {
    
             echo '<h1>Heading 1</h1>'; 
    
        } 
    
    
        if (isset($_GET['two'])) { 
    
            echo '<h1>Heading 2</h1>'; 
    
        } 
    }

    අවුලක් නෑ මචං මම කෝඩ් ස්ට්‍රක්චර් එකෙන් ලොජික් එක එන්න ඕන විදියට තේරුම් ගත්ත :D:yes: