මචන් මේ ප්රශ්නෙදිනම් මම මාර විදියට වැටිල ඉන්නේ. වෙනද නම් ටික වෙලාවක් දඟලල කොහොම හරි ප්රශ්නෙ ලිහා ගන්නව ඒත් මේක මට තාම ගොඩදාගන් බැරි උනානේ...

php දන්න කොල්ලෝ එළකිරියේ ගොඩක් ඉන්නවනේ.. මේක කරන විදියට කියල දෙන්න මචන්ලා..
මට ඕන මචන්ලා function එකක් තවත් php function එකක් ඇතුලේ call කරන්න...
මෙන්න මගේ කෝඩ් එක..
මේ කෝඩ් එක run කරාම එන්නේ...
කියලා.. ඒත් මට එන්න ඕන...
කියල... මේ කෙදි ප්රශ්නේ මචන්ලා. ඔය wrap() කියල function එක ඇතුලේ තියෙන namePrint($name) කියල කෑල්ල වැඩ කරන්නේ නැති එක.. error එකක් එන්නෙත් නෑ. මට ඕන මේ කෑල්ල කොහොම හරි වැඩ කරවගන්න.. ඒත් code structure එක වෙනස් වෙන්නත් බෑ.. මට functions හරහා.. variables වලට values assign කරන්න ඕන..
මේ වගේ..namePrint('Rajitha'); හා wrap('tobaco');
මේක කරගන්න විදිය කියල දෙන්න මචන්ලා ලෙකු උදව්වක්..

PHP:
<?php
namePrint('Rajitha');
function namePrint($name) {
echo $name;
}
wrap('tobaco');
function wrap($txt) {
global $name;
echo " Your username is ".namePrint($name)." ".$txt."";
}
?>
මේ කෝඩ් එක run කරාම එන්නේ...
Code:
Rajitha Your username is tobaco
කියලා.. ඒත් මට එන්න ඕන...
Code:
Rajitha Your username is Rajitha tobaco
කියල... මේ කෙදි ප්රශ්නේ මචන්ලා. ඔය wrap() කියල function එක ඇතුලේ තියෙන namePrint($name) කියල කෑල්ල වැඩ කරන්නේ නැති එක.. error එකක් එන්නෙත් නෑ. මට ඕන මේ කෑල්ල කොහොම හරි වැඩ කරවගන්න.. ඒත් code structure එක වෙනස් වෙන්නත් බෑ.. මට functions හරහා.. variables වලට values assign කරන්න ඕන..
මේ වගේ..namePrint('Rajitha'); හා wrap('tobaco');
මේක කරගන්න විදිය කියල දෙන්න මචන්ලා ලෙකු උදව්වක්..

sry ban man danne...somebody help him