Another Scam

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    දවසක් කවුරුහරි ගෙදර බෙල් එක ගැහුවා. ගිහින් බලනකොට කොල්ලො සෙට් එකක් දන්සලකට ආධාර ඉල්ලනව. මම කිව්ව මට උදව්වක් විදිහට වත්තෙ තණකොල ටිකක් ගලවල දෙන්න කියල. මුන් බැන බැන යන්න ගියා. මට උදව් කරන්න කවුරුත් නෑනෙ බන්:(

    තව දවසක් මහරගම ෆුඩ්සිටිය ගාව එකෙක් කියනව දවස් දෙකකින් හරියට කාල නෑ කියල. මම කිව්ව කෑම එකක් අරන් දෙන්නම් විනාඩි 5ක් එතන දණගහගෙන ඉන්නව නම් කියල. ඌත් බැන බැන යන්න ගියා :(

    :lol:

    මේක මාරු වැඩේ... අපිත් කරන්න ඕනේ..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    දවසක් කවුරුහරි ගෙදර බෙල් එක ගැහුවා. ගිහින් බලනකොට කොල්ලො සෙට් එකක් දන්සලකට ආධාර ඉල්ලනව. මම කිව්ව මට උදව්වක් විදිහට වත්තෙ තණකොල ටිකක් ගලවල දෙන්න කියල. මුන් බැන බැන යන්න ගියා. මට උදව් කරන්න කවුරුත් නෑනෙ බන්:(

    තව දවසක් මහරගම ෆුඩ්සිටිය ගාව එකෙක් කියනව දවස් දෙකකින් හරියට කාල නෑ කියල. මම කිව්ව කෑම එකක් අරන් දෙන්නම් විනාඩි 5ක් එතන දණගහගෙන ඉන්නව නම් කියල. ඌත් බැන බැන යන්න ගියා :(

    :(:sorry:උදව් කරනන් ගිහිල්ලත් බැනුම් අහන රටක් වෙලා මේක...
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    අනේ මන්ද හිගන්නො කවුද කියල...මනුස්සයෙක්ට රුපියල් 10 දීගන්ඩ බැරි හිගන්නෝ කවුද???????????????

    Den rate thathweth ekka ban minissunta rs 10k deegannawath amarui, anika ban atha paya 4 hodata tyenam mokada ban higakanne palako garment ekakata security wage piligaththa job ekak karanna, un ewata yanne na mokada un dananwa higakana eka amuthu athal ekak kiyala, arawata wada hoyannath puluwanne, ubala wage un thama me rate higannoo ethi karanne.. anika aban rail paarwal sudda karanna ehama kochcra gananwada minissu yanna puluwanne
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ඔය වගේ පොරවල් අනන්තවත් වෙලා තියනවා. මතක ඒව ටිකක් මේ

    අර බඩු මල්ල හලාගෙන දගලන එකා මට ලගදි තලාහේන 8කනුව කීලස් එක ඉස්සරහදි සෙට් උනා. මම නම් දැක්කෙ නෑ වගේ ගියා. පොශ් ගෑනු සෙට් එකක් කම්මුලේ අත ගහගෙන බලං හිටියා දැක්කා

    තව දවසක් කොටුව ස්ටේශන් එක ලග වයස 40ක බුවෙක් අඩ අඩ උගේ සල්ලියි ෆෝන් එකයි උස්සලා අවිස්සාවේල්ලෙ යන්න කීයක් හරි දෙන්න කිවුවා. මම කිවුවා සල්ලි දෙන්නෙ නැහැ ගෙදරට කෝල් එකක් අරන් දෙන්නම් කියලා. පලවෙනි සැරේ නම්බර් එකක් කිවුවා. මම මට වැරදුනා වගේ ආපහු ඇහුවා ඒ සැරේ වෙන නම්බර් එකක් කිවුවා. මම කිවුවම කලින් කිවුවෙ වෙන එකක් නේද කියලා මටත් රවලා යන්න ගියේ. තව දවසක් එතනම බුවා ඉන්නවා දැක්ක මම දැක්ක විතරයි පටස් ගාල මාරු උනා

    බොරෑල්ල මවුන්ට්මේරි හරියෙ බස් වලට නැගලා සල්ලි ඉල්ලන හොදට ඇද පැලදගනිපු බුවෙක් ඉන්නවා. ටිකක් රැවුල එහෙම තියන. සමහර වෙලාවට කඩ්ඩෙන් ටෝක් කරනවා

    තව බස් වලට නැගලා කොල්ලොන්ගෙ ලගට ඇවිත්, මචන් කොල්ලෙක් නිසා කියන්නෙ අපි මියුසිකල් එකක් කරනවා ඒකට සල්ලි එකතු කරනවා කියලා සල්ලි ඉල්ලන කොල්ලො සෙට් එකක් ඉන්නවා

    තව ගාල්ලෙ සමනල පාක් එකේ එකෙක් ඉන්නවා හැමදාම කපල් ලගට ගිහින් බුක්මාක් හරි ෆොටෝකොපි කරලා හයිලයිට් වලින් පාට කරලා ලැමිනේට් කරපු කොල විකුනනවා. විකුනන්නෙ තග දාල. කපල් ඉන්න බෙන්ච් උඩින් එක එක තියාගෙන යනවා ආපහු ඇවිත් සල්ලි එකතු කරගෙන යනවා. ක්ලාස් කට් කරගෙන එන පොඩි කපල් බය වෙලා සල්ලි දෙනවා. මම දුන්නෙ නැහැ, දවසක් දෙකක් මල්ලි ගාල්ලෙදි උඹට කේස් එකක් උනු දවසට එකෙක්වත් එන එකක් නැහැ කියලා ගියා. ඊලග දවසෙ මූ මාත් එක්ක හෙන ගේම. මූ කියනවා මූ විකුනන්නෙ මුගේ එව නෙමයි කාගෙද කකුල කැඩුනු ආමි එකේ පොරක්ගෙ ඒවා. උඹ එක දවසක්වත් එකක්වත් ගන්නෙ නැහැ. මේ පාක් එකට උඹලා එන්නෙ ලවු කරලා යන්න කියලා හෙන හයියෙන් සද්දෙ. මාත් බෙන්ච් එකෙන් නැගිටලා මූට වඩා හයියෙන් දෙකක් කිවුවා. එතකොට තව කපල් එකක ඉදපු කොල්ලෙකුත් ඇවිත් මේ කැ*යා හැමදාම පොඩි එවුන්ගෙන් සල්ලි එකතු කරනවා. කියලා සුද්ද සිංහලෙන් අමතන්න ගත්තා. අද තොපි දෙන්නා ඉවරයි. වරෙන්කෝ ටවුන් එකට කියලා අරූ ගියා. ටවුන් එකේදිත් මොනවත් උනේ නැහැ. මම ඊට පස්සෙත් මූ එනවා දැකලා තියනවා පොඩි එවුන්ගෙන් සල්ලි එකතු කරන්න. මම ඉන්න අහලකටවත් ආවෙ නැහැ

    එතනදිම කොල්ලො සෙට් එකක් බැට් එකකුත් අරගෙන ක්‍රිකට් ගහන්න ආව බෝලයක් ගන්න සල්ලි ඕන කියලා සල්ලි එකතු කරනවා. සෙට් එක කපල් එක වට කරගනිපු ගමන් ගොඩක් එවුන් බයවෙලා සල්ලෙ දෙනවා. මෙතනත් සල්ලි දුන්නෙ නැති උනාම සෙට් එක හෙනම ගේම. කෑල්ලත් පට්ටෙට බයවෙලා. උනුත් ටිකක් වෙලා ගේම ඉල්ලලා මමත් අත අරින්නෙ නැහැ කියලා තේරුනාට පස්සෙ මල්ලි උඹට කුඩ්ඩෙක් කේස් එකක් දාපු දවසට එක කොල්ලක් උදවුවට නැහැ කියලා ගියා. එදා වෙනකන් අද වෙනකන් කුඩ්ඩෙක් කේස් එකක් දැම්මෙත් නැහැ අර සෙට් එක දැක්කෙත් නැහැ

    දැන් නම් ගාල්ලෙ සමනල පාක් එකේ සල්ලි එකතු කරන්න දෙන්නෙ නැහැ. ඒකෙ සික්කො සල්ලි එකතු කරන එවුන් පන්නනවා.

    තව දවසක් මායි තව යාලුවෙකුයි(යාලුවා කොල්ලෙක්) මාතර ස්ටෑන්ඩ් එක ලග බීච් එකේ ඉදිද්දි අර විදියටම ෆොටෝකොපි කරලා මාකර් වලින් පාට කරලා ලැමිනේට් කරපුවා විකුනනවා. මූ අපි දෙන්නගෙන හෙනම ගේම. ටිකක් සද්දෙට කෑගහනකොට එකා දෙන්න වටවෙනකොට අරූ මාරු.
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    බම්බා MC එක ගාව ඉන්නවා 25 - 27 ක කොල්ලෙක් හෙල්මට් එකක් අතේ තියාගෙන. office කිට් ගහල ඉන්නේ. බයික් එක පෙන්නලා තෙල් ඉවරවෙලා මචන්, පර්ස් එක office එකේ දාලා ඇවිත් කියල 100-200 ඉල්ලනවා. මම සිරාවටම කියල හිතලා 200ක් දුන්නා. මු මගේ office address, නම් ඔක්කොම ඉල්ලනවා ආයේ ගෙනල්ල දෙන්න. මමත් නෑ ඕනේ නෑ කියල ගියා. මාස දෙකකින් විතර යද්දී මෙනන් මේ යකා ආයෙත් ඇවිත් කිව්වනේ අර කතාවම. කන පැලෙන්න දෙන්න තරහයි මට. හොදට ඇදගෙන මොනවද මේ කරන ගු වැඩ කියල ඇහුවම නෑ මචං ඒ මම නෙවේලු. මම වෙන මොකුත් කියන්නත් කලින් ඌ දිව්වා සොරි සොරි කියාගෙන mc එක ඇතුලට. මාර මිනිස්සු ඉන්නේ බන්. මම කලින් දවසෙනම් හොදටම රැවටුනා. ඌ office කිට මරලා, හෙල්මට් එකයි, යතුරක් අතේ තියාගෙන ඉද්දි මම හිතුවෙම සිරා කියලා. අනික ඌත් මගේ office එක ගැන ඇහුවේ ඇවිල්ල දෙන්නම වගේ. සමහරවිට උට බයික් එකක් නැතුවත් ඇති
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    ඔය වගේ පොරවල් අනන්තවත් වෙලා තියනවා. මතක ඒව ටිකක් මේ

    අර බඩු මල්ල හලාගෙන දගලන එකා මට ලගදි තලාහේන 8කනුව කීලස් එක ඉස්සරහදි සෙට් උනා. මම නම් දැක්කෙ නෑ වගේ ගියා. පොශ් ගෑනු සෙට් එකක් කම්මුලේ අත ගහගෙන බලං හිටියා දැක්කා

    තව දවසක් කොටුව ස්ටේශන් එක ලග වයස 40ක බුවෙක් අඩ අඩ උගේ සල්ලියි ෆෝන් එකයි උස්සලා අවිස්සාවේල්ලෙ යන්න කීයක් හරි දෙන්න කිවුවා. මම කිවුවා සල්ලි දෙන්නෙ නැහැ ගෙදරට කෝල් එකක් අරන් දෙන්නම් කියලා. පලවෙනි සැරේ නම්බර් එකක් කිවුවා. මම මට වැරදුනා වගේ ආපහු ඇහුවා ඒ සැරේ වෙන නම්බර් එකක් කිවුවා. මම කිවුවම කලින් කිවුවෙ වෙන එකක් නේද කියලා මටත් රවලා යන්න ගියේ. තව දවසක් එතනම බුවා ඉන්නවා දැක්ක මම දැක්ක විතරයි පටස් ගාල මාරු උනා

    බොරෑල්ල මවුන්ට්මේරි හරියෙ බස් වලට නැගලා සල්ලි ඉල්ලන හොදට ඇද පැලදගනිපු බුවෙක් ඉන්නවා. ටිකක් රැවුල එහෙම තියන. සමහර වෙලාවට කඩ්ඩෙන් ටෝක් කරනවා

    තව බස් වලට නැගලා කොල්ලොන්ගෙ ලගට ඇවිත්, මචන් කොල්ලෙක් නිසා කියන්නෙ අපි මියුසිකල් එකක් කරනවා ඒකට සල්ලි එකතු කරනවා කියලා සල්ලි ඉල්ලන කොල්ලො සෙට් එකක් ඉන්නවා

    තව ගාල්ලෙ සමනල පාක් එකේ එකෙක් ඉන්නවා හැමදාම කපල් ලගට ගිහින් බුක්මාක් හරි ෆොටෝකොපි කරලා හයිලයිට් වලින් පාට කරලා ලැමිනේට් කරපු කොල විකුනනවා. විකුනන්නෙ තග දාල. කපල් ඉන්න බෙන්ච් උඩින් එක එක තියාගෙන යනවා ආපහු ඇවිත් සල්ලි එකතු කරගෙන යනවා. ක්ලාස් කට් කරගෙන එන පොඩි කපල් බය වෙලා සල්ලි දෙනවා. මම දුන්නෙ නැහැ, දවසක් දෙකක් මල්ලි ගාල්ලෙදි උඹට කේස් එකක් උනු දවසට එකෙක්වත් එන එකක් නැහැ කියලා ගියා. ඊලග දවසෙ මූ මාත් එක්ක හෙන ගේම. මූ කියනවා මූ විකුනන්නෙ මුගේ එව නෙමයි කාගෙද කකුල කැඩුනු ආමි එකේ පොරක්ගෙ ඒවා. උඹ එක දවසක්වත් එකක්වත් ගන්නෙ නැහැ. මේ පාක් එකට උඹලා එන්නෙ ලවු කරලා යන්න කියලා හෙන හයියෙන් සද්දෙ. මාත් බෙන්ච් එකෙන් නැගිටලා මූට වඩා හයියෙන් දෙකක් කිවුවා. එතකොට තව කපල් එකක ඉදපු කොල්ලෙකුත් ඇවිත් මේ කැ*යා හැමදාම පොඩි එවුන්ගෙන් සල්ලි එකතු කරනවා. කියලා සුද්ද සිංහලෙන් අමතන්න ගත්තා. අද තොපි දෙන්නා ඉවරයි. වරෙන්කෝ ටවුන් එකට කියලා අරූ ගියා. ටවුන් එකේදිත් මොනවත් උනේ නැහැ. මම ඊට පස්සෙත් මූ එනවා දැකලා තියනවා පොඩි එවුන්ගෙන් සල්ලි එකතු කරන්න. මම ඉන්න අහලකටවත් ආවෙ නැහැ

    එතනදිම කොල්ලො සෙට් එකක් බැට් එකකුත් අරගෙන ක්‍රිකට් ගහන්න ආව බෝලයක් ගන්න සල්ලි ඕන කියලා සල්ලි එකතු කරනවා. සෙට් එක කපල් එක වට කරගනිපු ගමන් ගොඩක් එවුන් බයවෙලා සල්ලෙ දෙනවා. මෙතනත් සල්ලි දුන්නෙ නැති උනාම සෙට් එක හෙනම ගේම. කෑල්ලත් පට්ටෙට බයවෙලා. උනුත් ටිකක් වෙලා ගේම ඉල්ලලා මමත් අත අරින්නෙ නැහැ කියලා තේරුනාට පස්සෙ මල්ලි උඹට කුඩ්ඩෙක් කේස් එකක් දාපු දවසට එක කොල්ලක් උදවුවට නැහැ කියලා ගියා. එදා වෙනකන් අද වෙනකන් කුඩ්ඩෙක් කේස් එකක් දැම්මෙත් නැහැ අර සෙට් එක දැක්කෙත් නැහැ

    දැන් නම් ගාල්ලෙ සමනල පාක් එකේ සල්ලි එකතු කරන්න දෙන්නෙ නැහැ. ඒකෙ සික්කො සල්ලි එකතු කරන එවුන් පන්නනවා.

    තව දවසක් මායි තව යාලුවෙකුයි(යාලුවා කොල්ලෙක්) මාතර ස්ටෑන්ඩ් එක ලග බීච් එකේ ඉදිද්දි අර විදියටම ෆොටෝකොපි කරලා මාකර් වලින් පාට කරලා ලැමිනේට් කරපුවා විකුනනවා. මූ අපි දෙන්නගෙන හෙනම ගේම. ටිකක් සද්දෙට කෑගහනකොට එකා දෙන්න වටවෙනකොට අරූ මාරු.

    Sticker wikunana ponswa matat ahu wela tiyenawa. E kariya cls cut karala park yana podi unta arawa mewa wikunanawa. Ekaparak mata stand eka udadi jathika kodiye sticker ekak wikunanna haduwa. Chewing gum walata hambuna tattoo size sticker eka. Rs 200:lol: tikak hayiyen nondi karala amathuwama kariya missing. Thawa set ekak innawa cls yana podi un pare yanakota baya karala salli ganna ponsla tikak.kollo 2-3 yanakota allanawa. Set pitin yanakota enne na:lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් තව සෙල්ලමක් පටන් අරන්, දුර බස් නගිනවා හදුන් කුරු පට්ටි අරන් දෙකක් 100 කියල (පෙට්ටියේ 50 කියල ගහලත් තියනවා ). එක පෙට්ටියක් ඇතුලේ හදුන් කුරු 10 ක් වත් නෑ . ඒවගේ එකක් කඩේ 10ක් වගේ වෙන්නේ .

    100:shocked:

    කොටුවෙ ස්ටේසමේයි ට්‍රේන් වලයි ඉන්න ගෑනු කෙනෙක් හදුන්කූරු පැකට් එක 20දෙන
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දවසක් කවුරුහරි ගෙදර බෙල් එක ගැහුවා. ගිහින් බලනකොට කොල්ලො සෙට් එකක් දන්සලකට ආධාර ඉල්ලනව. මම කිව්ව මට උදව්වක් විදිහට වත්තෙ තණකොල ටිකක් ගලවල දෙන්න කියල. මුන් බැන බැන යන්න ගියා. මට උදව් කරන්න කවුරුත් නෑනෙ බන්:(

    තව දවසක් මහරගම ෆුඩ්සිටිය ගාව එකෙක් කියනව දවස් දෙකකින් හරියට කාල නෑ කියල. මම කිව්ව කෑම එකක් අරන් දෙන්නම් විනාඩි 5ක් එතන දණගහගෙන ඉන්නව නම් කියල. ඌත් බැන බැන යන්න ගියා :(

    :lol:හම්මෝ
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    EMINƎM;23492831 said:
    අපස්මාරේ වගේ හැදිලා කඩල එක හාල් එක හලා ගන්න ඩයල් එක දැකලා තියෙනවාද? :lol:
    මේක කරන්නෙ එකම ඩයල් එකක්ද කියල බලල අරූ වැටුන ගමං සරම ගලෝගෙන දුවන්ඩ ඔ්නේ :D
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,291
    340
    83
    Under the sky
    patta athalne oi higanno denne

    nuwara bus walata nagala ugurata batayak dala kiyala thattuwak ehema dala pennala salli illana buwek innawa salli dun nathi unama bus eken bahinne dun nathi unta banala bn..
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    මෙහෙත් හම්බුනා ඔය වගේ එකෙක්
    කැල්ල එක්ක යද්දී එකෙක් ඇවිත් අඩනවා බෙහෙත් ගන්න ආවා දැන් යන්න සල්ලි නැ කියලා
    කදුළු වැටෙනවා සට සට ගාලා
    මං නම් හිතුව මරිසියක්ම තමා කියලා ඔන්න කැල්ල රුපියල් 100 දුන්නා
    මු පින් දීලා ගියා
    මෙන්න තව දවසක් මු බස එකට ඇවිත් මේ වගේම කියනවා
    ඇමතුවා අමතිල්ලක්
    පොර බස ඒකෙන බැහැල දිව්වා

    Ubata Kallak Innawada :shocked::shocked:
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    මට youtube රවුම් ගහනකොට හම්බුනා social experiment එකක්. උන් එකේ කරන්නේ, එකම මනුස්සය සල්ලි නැති විදියට ගිහින්
    මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලනවා.
    ඊලඟට හොඳට ඇඳගෙන සල්ලි තියන කෙනෙක් විදියට යනවා, මේ වෙලාවේ මොකක් හරි නිසා අතේ සල්ලි නැති විදියට.

    2වෙනි අවස්ථාවේදී මිනිස්සු සට සට ගාල සල්ලි දෙනවා විතරක් නෙවෙයි තව මොනවා හරි උදව් ඕනද කියලත් අහනවා.
    දැන් ලංකාවේ උනුත් ඔය theory එක තමයි දාන්නේ.

    මටත් set වෙලා තියනවා ගොඩක් උන්. ගොඩක් උන් ඈත ඉඳන් බලන බැල්මෙන්මන් අදුරගන්න පුළුවන්. ඉස්සරනම් ඔය වගේ උන් අහු උනාම වැඩේ මාට්ටු
    වෙන්න ප්‍රශ්නයක් දෙකක් අහල කින්ඩියක්
    දාල යනවා. දැන්නම් ඇහුන නෑ වගේ මග ඇරලා යනවා. තේරුමක් නෑ උන් එක්ක වාද කර කියල
     
    මං දන්නා එකෙක් හිටිය රුපියල් 100 එකතු කරලා පාර්ලිමේන්තු ගියපු.

    Udaya-Gammanpila-asks-for-100-rupees.jpg
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom

    Ammo.......