Ansathu Kiya (අන්සතු කියා) - Subani Harshani
අන්සතු කියා දැන ගෙනත් මං ඔයා
කාටත් හොරා හිතු මතෙන් පෙම් කලා
නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා
මා වැරදි හැමදාමත් නෑ මට සමා
ඒ විදින අවමන් ලොවෙන් මා නිසා
නෑ දෙන්නෙ යළි මං තවත් ලං වෙලා
පෙම් කෙරුව මතකෙන් ඔබෙන් වෙන් වෙලා
ඈතකට යන්නම් නොඑන්නම සදා
නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා
මා වැරදි හැමදාමත් නෑ මට සමා
උන්නාට රහසින් පෙමින් ලං වෙලා
එයි යන්න දවසක් ඔබෙන් වෙන් වෙලා
මේ වැරදි ඇසුරෙන් තවත් දුර නොයා
හිදින්න ඔබ සතුටින් වී මට සමා
නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා
මා වැරදි හැමදාමත් නෑ මට සමා
✾ ✿ ❀ ❁ ❃❤❤✽ ✾ ✿ ❀ ❁ ❃ ❊ ❋ ❀
අන්සතු කියා දැන ගෙනත් මං ඔයා
කාටත් හොරා හිතු මතෙන් පෙම් කලා
නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා
මා වැරදි හැමදාමත් නෑ මට සමා
ඒ විදින අවමන් ලොවෙන් මා නිසා
නෑ දෙන්නෙ යළි මං තවත් ලං වෙලා
පෙම් කෙරුව මතකෙන් ඔබෙන් වෙන් වෙලා
ඈතකට යන්නම් නොඑන්නම සදා
නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා
මා වැරදි හැමදාමත් නෑ මට සමා
උන්නාට රහසින් පෙමින් ලං වෙලා
එයි යන්න දවසක් ඔබෙන් වෙන් වෙලා
මේ වැරදි ඇසුරෙන් තවත් දුර නොයා
හිදින්න ඔබ සතුටින් වී මට සමා
නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා
මා වැරදි හැමදාමත් නෑ මට සමා
✾ ✿ ❀ ❁ ❃❤❤✽ ✾ ✿ ❀ ❁ ❃ ❊ ❋ ❀
Last edited:
