[email protected]

Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    Machan, Oroginal Batapola antenna eka kiyanne FLEXI antenna ekata. Village name eka vitharai Batapola. Kumarasinghe radio eke thiyanawa. Details oninam PM karapan. Dan mee welawe mathaka na.
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    Machan ,
    Oya HOGWA kiyana jarawata mamath ahu una ekanam kisima deyak pena ekak nemei hema chenal ekakama harahata iri yanawa mata meka hondai kiyala dunna batatharamulle lakpura kiyana kaden uta hena gahanna mama aragena giyahama mu maru karanna be hadawala dennm kuwa e numbar walata katha karahama un hena baila gahanawa passe mama batapola ekak genalla demma eda indala lede goda
    oya mala jara HOGWA ekata ahuwenna epa
    hondata balalama ganna mungema thiyanawa HOGWA BATAPOLA kiyala ekaknuth ekata ahuwenna epa

    Ela machan.. thanks a lot for the info...
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    Machan mama Malavige Electronics ekata katha kala... Pettah wala 1st cross street eke Kumarasinghe Radio kiyana shop eke witharai kiwwa colombo wala ganna thiyenne...
     
    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    slider03.png

    any one using this antenna?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    බටපොළ නම් එපා බන්. මහ ගු ගොඩක් බන් එක, මෙලෝ මගුලක් පෙන්නැ. අපේ sony 32inch එකේ signal strength අන්තිමයි, බන් අපි ඉන්නේ නුගේගොඩ වෙලත්. :no::no::no:
    අන්තිමට හැම තැනම හොයල antenna එකක් හොයා ගත්තා බන්. Maspro Lanka (PVT) Ltd මේ තියෙන්නේ උන්ගේ site එකේ ලින්ක් එක.
    http://www.masprolanka.com/about-us/

    මුන් ලග තියෙන මෙන්න මේ, VU3BW BOOSTER ANTENNA, antenna එක booster එකත් එක්කමයි බන් එන්නේ.ඕක 3500k විතර උන අපි ගන්න කොට. ඕක තමා අපේ ගෙදර නම් තියන්නේ. ඕක බටකොළ මගුලට වඩා 1000කින් හොදයි බන්.

    එත් උබට හොදම එකක් ඕනි නම්, ANTENNA VU144LK2 වගේ antenna එකක් උන්ගෙන් අරන් Booster VUB32LK2 මෙන්න මේ booster එකක් උන්ගෙන් වෙනම ගනින්. එතකොට නම් සුපිරියටම පෙනෙයි බන්. එතොකොට හැබැයි 12000ක් විතර යයි. එත් සුපිරියටම පෙනේ. අපිත් ඕකක් ගන්නවා බන්, කොහෙද මේ බටකොළ මගුලකට අහුවෙලා සල්ලි ටික නාස්ති කරගත්ත නේ. අන්තිමට බටකොළ ජරාව උන්ට ගහින් දීල ඒ වෙනුව කෑ ගහලා CFL bulb ගෙනත් දැම්ම ගෙදරට. :(:(:(
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Machan ,
    Oya HOGWA kiyana jarawata mamath ahu una ekanam kisima deyak pena ekak nemei hema chenal ekakama harahata iri yanawa mata meka hondai kiyala dunna batatharamulle lakpura kiyana kaden uta hena gahanna mama aragena giyahama mu maru karanna be hadawala dennm kuwa e numbar walata katha karahama un hena baila gahanawa passe mama batapola ekak genalla demma eda indala lede goda
    oya mala jara HOGWA ekata ahuwenna epa
    hondata balalama ganna mungema thiyanawa HOGWA BATAPOLA kiyala ekaknuth ekata ahuwenna epa

    :(:(:( same here මචං
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    බටපොළ නම් එපා බන්. මහ ගු ගොඩක් බන් එක, මෙලෝ මගුලක් පෙන්නැ. අපේ sony 32inch එකේ signal strength අන්තිමයි, බන් අපි ඉන්නේ නුගේගොඩ වෙලත්. :no::no::no:
    අන්තිමට හැම තැනම හොයල antenna එකක් හොයා ගත්තා බන්. Maspro Lanka (PVT) Ltd මේ තියෙන්නේ උන්ගේ site එකේ ලින්ක් එක.
    http://www.masprolanka.com/about-us/

    මුන් ලග තියෙන මෙන්න මේ, VU3BW BOOSTER ANTENNA, antenna එක booster එකත් එක්කමයි බන් එන්නේ.ඕක 3500k විතර උන අපි ගන්න කොට. ඕක තමා අපේ ගෙදර නම් තියන්නේ. ඕක බටකොළ මගුලට වඩා 1000කින් හොදයි බන්.

    එත් උබට හොදම එකක් ඕනි නම්, ANTENNA VU144LK2 වගේ antenna එකක් උන්ගෙන් අරන් Booster VUB32LK2 මෙන්න මේ booster එකක් උන්ගෙන් වෙනම ගනින්. එතකොට නම් සුපිරියටම පෙනෙයි බන්. එතොකොට හැබැයි 12000ක් විතර යයි. එත් සුපිරියටම පෙනේ. අපිත් ඕකක් ගන්නවා බන්, කොහෙද මේ බටකොළ මගුලකට අහුවෙලා සල්ලි ටික නාස්ති කරගත්ත නේ. අන්තිමට බටකොළ ජරාව උන්ට ගහින් දීල ඒ වෙනුව කෑ ගහලා CFL bulb ගෙනත් දැම්ම ගෙදරට. :(:(:(

    මේකෙ තවත් කොලිටි වැඩි කර ගන්න පුළුවන් මේකට එන කේබල් එක මාරු කරහම.
    මේකෙ තියෙන කේබල් එක කොපර් එකක් නෙවෙයි.
    මම ඒක මාරු කලා කැලණි 3C2V කේබල් එකකට දැන් කලින් තිබුනටත් වඩා හොදයි.