මචන්ලා මෙන්න මේකයි කෙස් එක. මම හිතාගෙන ඉන්නේ ඇන්තුරියම් වගාවක් පටන් අරගෙන ඒක business level එකටම අරගෙන යන්න. මම හිතනවා elakiri යේ මේ වගේ business කරන අය ඕනෑ තරම් ඇති කියලා. ඒක නිසා පුළුවන් අය ඉන්නවනම් මේ සම්බන්දව අදහස් දක්වන්න. මේ වගේ business එකක් පටන් ගන්නේ කොහොමද, කරගෙන යනකොට එන ප්‍රශ්න, මල්/පැළ විකිණීම කරන්නේ කොහොමද කියන දේවල් ගැන දන්න අය ඉන්නවනම් අදහස් දක්වන්න. ලොකු උදව්වක් වෙයි.


