Anti BBS අර මුදල .

helpWorld

Member
Aug 6, 2015
400
37
0
දෙවියන්ගේ දරුණු මන්න පහාරයකට ලක් වී ඇති නිසා ඔබගේ සහය අවශ්‍ය වී ඇත .

සංවේදී දර්ශන ඇත.
http://en.mebo.com/UpLoadFiles/Article/2/2012-11/2012110609565178463.jpg

සිංහලයෝ උදවු .



උබට මානසික වශයෙන් ප්‍රතිකර්ම අවශ්‍යනම් එකත් කියපන්. අපි උබව නිවැරිදි තැනකට යොමු කරන්නම්.
 
Last edited:
  • Like
Reactions: Ridila™

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ කැත වැඩ මෙව්වා මම අර ත්‍රෙඩ් එකේ දාපු එක උඹ උස්සලා මෙතන දැම්මා නේද? ඔය ෆොටෝ එක ගහගන්න සික්කට ජරාවක් දීලා බොහොම අමාරුවෙන් වාට්‍ටුවට රිංග ගත්තේ බං. අංගොඩ අවේලාවේ යන එක පට්ට ඩේන්ජරස්.

    කමක් නෑ කමක් නෑ.. පත්තර කොළයක් එලාගෙන බණ අහන්න ලෑස්ති වෙමුකෝ.. :lol:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    කිරියේ ඉන්නවා පට්ට අසරණ කොල්ලෝ..තමන්ගේ පවුල ගොඩ ගන්ඩ හදන..මේ ලොල්ලෝ දෙන්ඩ ගිහින් පුක පලාගෙන නේද.. :lol: අනේ යකෝ පැනපියව් ලිඳේ .. ජබුක්.. :lol:

    මීට වඩා හොඳයි තොපි හරකෙක් නිදහස් කලානම්... :) :yes:

    අනිත් එක,මේක මේ සෙට් එකේම ගේමක් කියන එක හොඳට මතක තියා ගනින්... :)

    අරමුදලක් එකතු කරපන් මේ ලිඳේ වැටිච්ච සෙට් එකට ලනුවක් අර ගන්ඩ :lol:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    piksu oi

    donation ekak giya dura

    meka dakkada??? :rofl::rofl::lol:

    attachment.php
     

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    මනුස්සයෙක් අමාරුවේ වැටුනම විහිලුවට ගන්න එපා මචන්ලා :(