anti-government කට්ටිය_දුන්න ගේම

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොහොමද බං උඹ යුක්‍රෙනයෙ ප්‍රශ්නයක් ලංකාවට සම්බන්ධ කරේ??? :eek: මම කතා කරේ එහෙ ප්‍රශ්නෙ ගැන :)



    ඉතිහාසෙ අරං බැලුවොත් ඔය වගේ ගේම් ඇමරිකාවට අලුත් දේවල් නෙමෙයි... ඒක ඉතිං සමහරු පිලිගන්න කැමති නැහැ... ඇමරිකාව කියන්නෙ රම්බො නෙමෙයි බං... :no:

    අපේ ආණ්ඩුව වගේ හැම එකටම ඇමරිකාවට, බටහිර කුමන්ත්‍රණ වලට ඕවා බැර කරන්න එපා. ඕවා පිටිපස්සේ ඉන්නේ ඒ රටේම සාධාරණයක් බලාපොරොත්තු වෙන මිනිස්සු. අපේ මිනිස්සුන්ට රටට වඩා පාලනය කරන හොරු තක්කඩියෝ වටිනවා. ඒකයි ඒ රටේ මිනිස්සුයි අපේ මිනිස්සුන්ගේ වෙනස.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Loku ratawal wala moolika aramuna egollange yahapawathma witharai. E gollange market eka thamai podi ratawal. Eka America walatath, Russia walatath podhu deyak.

    E ratawal wala thiyena sura sapa labune podi ratawal mankolla kala. Russia Ukarain gana hithanne eka egollange extended state ekak widiyata. Ukrain economy eka russia walata wadagath egollange products eheta wikunana nisa. E wagema President Putin balaporottu wenawa EU walata Russian response ekak denna Eurasian Economic Union (EEU) haraha. Ukrain athaharala EEU ekak hadanna be.

    ( http://en.wikipedia.org/wiki/Eurasian_Union )

    Me hama dekama ekam aramuna me loke thiyena natural resources wala wadima aithiya thaman sathu karaganeema.

    History eka hodata balanna.2. Api wage podi ratawal walata apita oone deyak karanna be1. . Lankawa unstable karana eke Americawata thiyena chance eka chinese influence eka ainkereema witharak newei Indiawa unstable kireema Lankawa through karanna puluwan nisa Tamils la use karagena.
    2.:yes:
    uba oya bari barigaathe thatama thatama kiyana yika thamai ban ITN news walai meke erozanui ude hawa therena sinhalen kiyanne,koheda meke inna desadrohi kanahillonta owa therenne naha.

    1.මොකද බැරි අමෙරිකන් ඇම්බසිය ඉස්සරහටම ගිහින් රෙද්ද උස්සල කුනුහරපෙන් බැනල ඔබමකාරයගෙ පබයෙක් ගිනිතියල එන්න පුලුවන් එකම මදිද වෙනින් රටවල් වල තියෙයිද මෙහෙම නිදසක්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ukrain වල එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ. :P

    ලංකාවේ එකෙක්ට වෙඩි තිබ්බ ගමන් අනිත් උන් නැට්ට පුකේ ගහන් පසුබසිනව. ඔය වගේ සිංහලු හිටියේ රජ කාලේ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,675
    113
    attachment.php
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    මහින්දටත් දෙමු සම්බුව සින්හලුනි.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    meewa honda adharsha newei,, mahindaya chandekin apu minihekne,, lankawe minissumai porata chande deela thyenne,,
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    USSR .. bullshit

    No USSR anymore

    රුසියාවේ පැත්තේ තියෙන රටවල් වලත් පෙරලියක් පටන් ගනියි වගේ

    හෙ හෙ කෝ බං දැන් ඔය එකතු වෙලා හිටිය චීන, රුසියන්, වෙනිසියුලා වගේ සෙට් එක යුක්රේනය බේරාගන්නේ නැතෙයි