Anti KeyLogger ඇන්ටි කී-ලොගර්

දැන් කීලොගර් කාරයෝ වැඩී, ලඟදිත් එකක් දාලා තිබ්බා....
මේක නම් එලම තමයි

:shocked::shocked:

ආපෝ මම නම් මෙහෙන් ආයි බාන්නේ නෑ මුකුත් බන් මට බයය් :shocked:

යාළුවෝ දාන ඒවා විතරක් බාන්න ඕනා
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මාතර කිඹුලා;10265325 said:
    :shocked::shocked:

    ආපෝ මම නම් මෙහෙන් ආයි බාන්නේ නෑ මුකුත් බන් මට බයය් :shocked:

    යාළුවෝ දාන ඒවා විතරක් බාන්න ඕනා

    :baffled:
    ඒක හොඳයි, මොනාහරි හොයාගන්න අමාරු ලින්ක් එකක් ඕනෙනම් ඒක පිලිගත්ත කෙනෙක්ගෙන් ඉල්ලගන්න එක කෝකටත් හොඳා:)
    නැත්නම් sticky කරපු request ත්‍රෙඩ් ගොඩක් තියෙනවා help section එකේ
     
    :baffled:
    ඒක හොඳයි, මොනාහරි හොයාගන්න අමාරු ලින්ක් එකක් ඕනෙනම් ඒක පිලිගත්ත කෙනෙක්ගෙන් ඉල්ලගන්න එක කෝකටත් හොඳා:)
    නැත්නම් sticky කරපු request ත්‍රෙඩ් ගොඩක් තියෙනවා help section එකේ

    ආ ඒවගේ සීන් එකක්ද උනේ මචන් මට හිතාගන්න පුළුවන් කීපදෙනෙක් ඉන්නව :growl:
     
    Last edited by a moderator:
    • Like
    Reactions: tharinda76

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාතර කිඹුලා;10265325 said:
    :shocked::shocked:

    ආපෝ මම නම් මෙහෙන් ආයි බාන්නේ නෑ මුකුත් බන් මට බයය් :shocked:

    යාළුවෝ දාන ඒවා විතරක් බාන්න ඕනා

    umba rawlawath banne nadda kimbulo ? :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    yeah meka wada naha ...mamat try kala worthless

    oka weda ban software eka normally install wenawa with trial period... keygen eke code eka generate karanna programme eken exit weyan...passe key eka generate karala..programme eka run karala serial eka enter karanna :)