koooo wada nha
ow machan mama meka active kara ganna hadanwa thawama eka bari una meke keygen eka wada karane na mama hithane
mama danna sellam okoma damma eth hari yanne na


දැන් කීලොගර් කාරයෝ වැඩී, ලඟදිත් එකක් දාලා තිබ්බා....
මේක නම් එලම තමයි



මාතර කිඹුලා;10265325 said:
ආපෝ මම නම් මෙහෙන් ආයි බාන්නේ නෑ මුකුත් බන් මට බයය්
යාළුවෝ දාන ඒවා විතරක් බාන්න ඕනා


ඒක හොඳයි, මොනාහරි හොයාගන්න අමාරු ලින්ක් එකක් ඕනෙනම් ඒක පිලිගත්ත කෙනෙක්ගෙන් ඉල්ලගන්න එක කෝකටත් හොඳා
නැත්නම් sticky කරපු request ත්රෙඩ් ගොඩක් තියෙනවා help section එකේ

මාතර කිඹුලා;10265325 said:
ආපෝ මම නම් මෙහෙන් ආයි බාන්නේ නෑ මුකුත් බන් මට බයය්
යාළුවෝ දාන ඒවා විතරක් බාන්න ඕනා

yeah meka wada naha ...mamat try kala worthless
