Anti KeyLogger ඇන්ටි කී-ලොගර්

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇන්ටි කීලොග් කියලා කීලොග් එකක් දැම්මද මන්දා මූ:P
    :lol::lol::lol::lol::lol::lol:

    Pissauda ban :no::dull: mama aye ewilla iwarai oya wage wasala wedak karoth :baffled:

    Trusted site ekakuth dala ethi :D unsure ayata :)
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    machan meka install karala ita passe karanna ona monawada kiyala poddak kiyala denawada? keylogger ekak danatamath install welanam komada api eka me softwere eken danaganne?samahara programme open karaddi allow karannada block karannada ahanawa ethakota api komada danaganne eke Keylogger tiyenawada kiyala?
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මචන්ලා... හොද firewall එකක් දැම්මනම් කිසිම අවුලක් නෑ :) ඇන්ටි කීලොගර් එකත් හොදයි. :) firewall එකක් දැම්මනම් මේ ඔක්කොමටම හරි යනවා :yes: rep++
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මචන්ලා... හොද firewall එකක් දැම්මනම් කිසිම අවුලක් නෑ :) ඇන්ටි කීලොගර් එකත් හොදයි. :) firewall එකක් දැම්මනම් මේ ඔක්කොමටම හරි යනවා :yes: rep++
    :eek: හොඳ ෆයර්වෝල් එකක් කිව්වේ නමක් කියපංකෝ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන්ලා... හොද firewall එකක් දැම්මනම් කිසිම අවුලක් නෑ :) ඇන්ටි කීලොගර් එකත් හොදයි. :) firewall එකක් දැම්මනම් මේ ඔක්කොමටම හරි යනවා :yes: rep++

    thanks machan :D