Antibiotic ගන්න වෙලා.....

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    kiriyanss. mta ibs walata rifaximine 400mg ganna kiyala tynwa.. kohmda experience eka obalaaagee???

    paroxetine 10mg gana kiyala tibaa.. mtanm tikak awul wage ganna..

    Natural herbal deyak gannat hitenw.. ane mndaa.
     
    • Like
    Reactions: kingcapton

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    වයස කීයද?
    ලගදි ඉදන් ලංකාවේ IBS කේසස් අම්බානකට වැඩි වෙලා තියනවා mainly stress levels වැඩි වෙලා නිසා. උබටත් Paroxetine Rx කරලා තියන්නේ ඒක තමා. SSRI එකක්

    Stress or anxiety තියනවනම් මුලින්ම ඒක control කරලා බලන්න IBS ඉබේම හොද වෙනවා

    තව එකක්, පැය 8ක් දවසට නිදාගන්න time table එකකට
     
    • Like
    Reactions: Mazerunnerr

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    වයස කීයද?
    ලගදි ඉදන් ලංකාවේ IBS කේසස් අම්බානකට වැඩි වෙලා තියනවා mainly stress levels වැඩි වෙලා නිසා. උබටත් Paroxetine Rx කරලා තියන්නේ ඒක තමා. SSRI එකක්

    Stress or anxiety තියනවනම් මුලින්ම ඒක control කරලා බලන්න IBS ඉබේම හොද වෙනවා

    තව එකක්, පැය 8ක් දවසට නිදාගන්න time table එකකට
    Mn early twenties ibs da ibd danne na.. doc kynne nm ibs wage tma. tests tikak tynwa krnna one ibd ibs hariytama hoyganna... mewa walin adu une nattnm..

    Stress wage tmai. stress nati unhma ara symptoms ehmat adu wela ynwa.
    Mta high cholesterol ehmt tynw.
    Gut eka awl una kynee okoma iwaraii.
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Mn early twenties ibs da ibd danne na.. doc kynne nm ibs wage tma. tests tikak tynwa krnna one ibd ibs hariytama hoyganna... mewa walin adu une nattnm..

    Stress wage tmai. stress nati unhma ara symptoms ehmat adu wela ynwa.
    Mta high cholesterol ehmt tynw.
    Gut eka awl una kynee okoma iwaraii.
    Yes the mind is connected to the gut and vice versa