defender එක බං
scan කරනව
ඕක run වෙන්න දීපං ඉවර වුනහම හරි

Malware හදුන ගන්නහ් එක විදිහක් තමා බ0 Behavior Monitoring කියන්නෙහ් එකියන්නෙ මොකක් හරි ඇප් එකක් වයිරස් එකක් වගෙහ් වැඩකරනකොට එක මොනිටර් කරන්නහ් ස්කැන් කරන්නහ් වගෙ වින්ඩොව්ස් වලින්ම හදපු එකක් ඔක අලුතෙන් බාපු සොෆ්ට්වයර් එහෙම රන් වෙද්දි ඔක ස්කැන් කරන්නහ් පටන් ගන්නවාහ්
ටික වෙලාවකින් හරියනවා හැබැයි දිගටමහ් තියෙනවනම් එරර් එකක් ඇවිල්ලා
මේ මොකක්ද මැෂින් එක හිර වෙනවා වැඩක් කරගන්න බැරි වෙන්නම.
![]()

Windows update වෙන්න ඇති බන්. Ram අඩු වුනාම පට්ට අවුල් win 10. Ram එක 16 වත් ඕනෙ ඇති හිර නොවී වැඩක් කරන්න.


administrator command prompt ekak open karala me command eka run karala balanna
sfc /scannow