antique stamps ceylon

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    antique stamps ceylon

    මචන් මෙන්න මේ වගේ පරණ මුද්දර set එකක තියනව මගේ යාලුවෙක් ලග.. කීයකට දෙන්න පුලුවන්ද??

    2w7ramu.jpg
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඕවගේ ගහලා තියන ගනන් ඔක්කොම එකතු කරලා බලපන්කො වැඩිම උනොත් රුපියල් 5 විතර වෙයි :D

    බම්ප්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    ඕවගේ ගහලා තියන ගනන් ඔක්කොම එකතු කරලා බලපන්කො වැඩිම උනොත් රුපියල් 5 විතර වෙයි :D

    බම්ප්
    එක නම් ඇත්ත මචන්...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මම මේ විහිළුවට කිවුවේ බන්. රුප්යල් 5 කියලා. ඕවා හැබැයි ගොඩක්ම පරන මුද්දර නෙමයි ඔය තැබිලි තියන එක එහම.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මම මේ විහිළුවට කිවුවේ බන්. රුප්යල් 5 කියලා. ඕවා හැබැයි ගොඩක්ම පරන මුද්දර නෙමයි ඔය තැබිලි තියන එක එහම.


    ඔව් නේ බන්. හැබැයි උගේ ගව තියනව මුද්දර 100ක් විතර. එක එක ජැටියේ..
     

    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    machan oya queen inna ewa ehema kiyak watida.. sell karanna barida hoda ganakata bn owa.
     
    ඈයි බන් දෑන් පරන හෑම මගුලම විකුනනවා, තව ටික කාලෙකින් ආච්චිලා, සීයලාත් විකුනයි

    මචන්ලා දෑන්ම 10 කොල එහෙම පරිස්සම් කරලා තියා ගනිල්ලා, ඕවටත් මාකට් එකක් හෑදෙනවා කාලයක් යද්දී