මචං ඇන්ටන් ජෝන්ස් ගේ album තියෙන කෙනෙක් දෙනවද? ඔක්කොම සින්දු ටික ඕනේ. :yes: ගොඩක්ම පරණ එක ඔනේ නැහැ. ඒවයෙ audio quality එක හරි නැහැ. :sorry: