Anukampa karanna kiyala canada

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    kollage puka uuiyya karada danne nah kalin dawase raa

    ඒකටම තියං හිටියා වෙන්නත් පුළුවන්, යන්න තැනකුත් නෑනේ ඔතන නැති වුණොත්, රට දන්නෙත් නෑ.

    පිස්සු හැදෙන එක අහන්නත් දෙයක් යෑ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    ඒකටම තියං හිටියා වෙන්නත් පුළුවන්, යන්න තැනකුත් නෑනේ ඔතන නැති වුණොත්, රට දන්නෙත් නෑ.

    පිස්සු හැදෙන එක අහන්නත් දෙයක් යෑ
    u gihilla 2 years kiyela ahuna news wela
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    documentaryයකුත් හැදිලා නවතී වගේ,
    ඉපදුන අපහට ලක් පොලවේ
    සුරුවිරුකම් උපතින් . . .
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මට නිකමට හිතෙනව මෙතන ගේ සීන් එකක් තියෙන්න පුළුවන් කියල..
    සමහරවිට දෙන්නම එකතුවෙලා පවුලෙ අයව මරල පස්සෙ වැඩේ මාට්ටු වෙද්දි පොඩි එකා පොලිසියෙන් අල්ලගත්තද දන්නෙ නෑ :oo:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    මට නිකමට හිතෙනව මෙතන ගේ සීන් එකක් තියෙන්න පුළුවන් කියල..
    සමහරවිට දෙන්නම එකතුවෙලා පවුලෙ අයව මරල පස්සෙ වැඩේ මාට්ටු වෙද්දි පොඩි එකා පොලිසියෙන් අල්ලගත්තද දන්නෙ නෑ :oo:
    Mu aruge kata wahannada danne nee anukampa karanna kiwwe..athakota e yaka mu hoda minihek kiyala hithala defense karai kiyalada danne nee
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    මට නිකමට හිතෙනව මෙතන ගේ සීන් එකක් තියෙන්න පුළුවන් කියල..
    සමහරවිට දෙන්නම එකතුවෙලා පවුලෙ අයව මරල පස්සෙ වැඩේ මාට්ටු වෙද්දි පොඩි එකා පොලිසියෙන් අල්ලගත්තද දන්නෙ නෑ :oo:
    matath hithenne oka,

    danne nathi teen kollek gedarata ekkan awe ai?
     
    • Like
    Reactions: sakuntha1996

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    2000 හෙන් පස්සේ එකෙක්ගේ හෙවනැල්ල වැටෙන තැනක්වත් ඉන්න හොඳ නැහැ🤣
    KrishanL89
     
    • Haha
    Reactions: 2osama

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,066
    362
    83
    ළමයි මරල කියලා බූවා තාම දන්නේ නැතුව ඇති
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    බලපං ඉතින් බනින උන්ම කී දෙනෙක් නං දෙරනේ කියන දේ පිළිගන්නවද කියලා.
    දෙරණෙ නෙමෙයි උබ. කැනඩාවේ ඒවගේ යන්නෙ. දෙරණෙ උන් ඉතිං ඒවා උන්ගෙ වගේ සිංහලෙන් දානවා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,836
    23,527
    113
    මේ සිද්ධියේදී මේ පවුලේ තාත්තගේ හැසිරීමේ යම් ප්‍රශ්න තියෙනවා මට පෙන විදියට.

    1) ඇයි මාස දෙකකට කලින් අදුරගත්ත කොල්ලෙක්ව ගෙදර නවත්ත ගත්තේ තමන්ට ගැහැණු දරුවෝත් ඉද්දී ?

    2) මේ ගෙදර හිටපු අනික් පිරිමි කෙනා කවුද අවුරුදු 40ක ? එහෙම family එකක් migrate වෙද්දී හිතවත් තනි මනුස්සයෙක්ව එක්කන් යනවාද ඒ වගේ ? හිතවත් කෙනෙක් කියලා විතරයි සදහන් වෙන්නේ

    3) තාත්තා ගෙදර අවාම පිහි අනුමත තුවාල උනත් පිහිය උදුරගෙන පාරට ඇවිත් තියෙනවා. ඇවිත් පොලිසියට කතා කරලා ඇයි පොලිසිය එනකම් ගේ ඇතුලට ගිහින් පවුලේ අය ගැන බැලුවේ නැත්තේ ? සාමාන්‍යෙන් තාත්තලා එහෙමයි නේද ?

    4) මේ සිද්ධියෙන් පස්සේ තාත්තා ප්‍රකාශයක් කරලා තියෙනවා මේ කොල්ලත් අවුරුදු 19 ක කෙනෙක්. එයාගේ පත්තෙනුත් හිතාන්න ඕනි කියල. එහෙම කියන්න පුලුවන්ද තාත්තා කෙනෙක්ට ?

    5) මේ ගෙදරට අවට පස්සේ මේ අවුරුදු 19ක කොල්ලා ගොඩක් වෙනස් උනා කියල කියනවා නෑදෑයෝ එක්ක පව සම්බන්ධකම් අත හැරල. එකට හේතුව මොකද්ද ?
    ඔය බේස්මන්ට් එකේ rent එකට මිනිස්සු තියාගනන් එක නෝමල් මම හිතන්නෙ USA, Canada වල

    බලපං ඉතින් බනින උන්ම කී දෙනෙක් නං දෙරනේ කියන දේ පිළිගන්නවද කියලා.
    කලින් ත්‍රේඩ් එකේ ඌ ගෑනිට හුකල කිවුව. දැන් මේකෙ ඒ පාර මිනිහට හුකලලු.
    ------ Post added on Mar 10, 2024 at 7:17 AM