Anura Ayya

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    Malimawata tamay chande dunne,

    Ey Anura ayyata office ekata wela masayak, dekak eka digata wada karala ape rata goda danna bari? book fair , wage eka eka ewaye ringhanne
     
    • Haha
    Reactions: tharakaf and san**

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    එහෙම show off පාරක් දැම්මහම තමා ජෙප්පොන්ගේ මොලේට දැනෙන්නෙ කියලා ඌත් දන්නවා බන්.උබලා හිතන් ඉන්නවනම් මේ රට දියුණු වෙයි කියලා ඇත්තටම පව් බන්.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    "Ey Anura ayyata office ekata wela masayak, dekak eka digata wada karala ape rata goda danna bari? "
    මාලිමාවට දුන්නා නම් වෙන්න බෑ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    Malimawata tamay chande dunne,

    Ey Anura ayyata office ekata wela masayak, dekak eka digata wada karala ape rata goda danna bari? book fair , wage eka eka ewaye ringhanne
    මහ මැතිවරණය ඉවර වෙනකල් හිටු. චන්දෙන් පස්සේ සුපිරි බුලට් ටිකක් ඇමතිවරු විදියට පත් කළාට පස්සේ රට දියුණු වෙන එක සක්කරයටවත් නවත්වන්න බේ
     
    • Like
    Reactions: ntayya