කාලෙකට පස්සේ කට ඇරියට පින්.
ENRIQUEADDS Well-known member Oct 29, 2015 2,261 1 1,004 113 Borella May 7, 2016 #21 කාලෙකට පස්සේ කට ඇරියට පින්.
D dasss Well-known member Jul 30, 2015 3,131 119 63 May 8, 2016 #25 ogollo krn yanna.api wirudda wennam.
SL Hypocrite Well-known member Sep 17, 2014 2,452 1,401 113 May 8, 2016 #30 Extravagance is a sign of a weak mind. Why not our politicians set an example to others, the benefits of simple living
Extravagance is a sign of a weak mind. Why not our politicians set an example to others, the benefits of simple living
sthumi Well-known member Apr 9, 2009 2,104 158 63 May 8, 2016 #31 unuth ekai munuth ekai... lankawa gana adahasa atharala tiyenne mama...lankawa nannathhtara wela cha max wela giyama thama ape unge as arenne
unuth ekai munuth ekai... lankawa gana adahasa atharala tiyenne mama...lankawa nannathhtara wela cha max wela giyama thama ape unge as arenne
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe May 8, 2016 #32 මේ ආණ්ඩුව ඇති කරන්ඩ සප් එක දුන්නෙ ඔය අනුර කුමාර , ඔක ඔය හූ කියන්නෙ මිනිහගෙ නායකකම රැක ගන්ඩ.අනුර කුමාර රනිල්ට ගොට්ට අල්ලනව කියල, පක්ශෙ ඇතුලෙ ආයෙ කචල්,ලාල්කාන්ත හරි ටිල්වින් හරි නායකය කරන්ඩ ඔනෙ කියනවලු. ඔය අනුරය නින්දෙන් ඇහැරුනා වගේ උඩු බුරන්නෙ නායකකම රැක ගන්ඩ නැතුව මේ ආණ්ඩුවට තියෙන විරොදෙට නෙමේ,අනුර කියන්නෙ තනිකර unp ඉදුල් කාල තරවෙන එකෙක්. නන්දන ගුනතිලක ජවිපෙන් එලවන්ඩ කුමන්තනය කරේ අනුර විමල් ජවිපෙන් එලවන්ඩ කුමන්තනය කරේ අනුර කුමාර මහත්තය ඇතුලු පෙරටුගාමින් ජවිපෙන් එලවන්ඩ කුමන්තනය කරේ අනුර අන්තිමට සොමවoශ ජවිපෙන් එලවන්ඩ කුමන්තනය කරේ අනුර අනුර ගැහුවෙ තනිකර ගේමක් පක්ශෙ විනාශකරා බලපන්කො ඔය සෙට් එකෙ එකට හිටියනම් තියෙන හයිය, අනුර කියන්නෙ තනිකර unp ඉදුල් කාල තරවෙන එකෙක්,පක්ශෙ කෑව ඔක. Last edited: May 8, 2016
මේ ආණ්ඩුව ඇති කරන්ඩ සප් එක දුන්නෙ ඔය අනුර කුමාර , ඔක ඔය හූ කියන්නෙ මිනිහගෙ නායකකම රැක ගන්ඩ.අනුර කුමාර රනිල්ට ගොට්ට අල්ලනව කියල, පක්ශෙ ඇතුලෙ ආයෙ කචල්,ලාල්කාන්ත හරි ටිල්වින් හරි නායකය කරන්ඩ ඔනෙ කියනවලු. ඔය අනුරය නින්දෙන් ඇහැරුනා වගේ උඩු බුරන්නෙ නායකකම රැක ගන්ඩ නැතුව මේ ආණ්ඩුවට තියෙන විරොදෙට නෙමේ,අනුර කියන්නෙ තනිකර unp ඉදුල් කාල තරවෙන එකෙක්. නන්දන ගුනතිලක ජවිපෙන් එලවන්ඩ කුමන්තනය කරේ අනුර විමල් ජවිපෙන් එලවන්ඩ කුමන්තනය කරේ අනුර කුමාර මහත්තය ඇතුලු පෙරටුගාමින් ජවිපෙන් එලවන්ඩ කුමන්තනය කරේ අනුර අන්තිමට සොමවoශ ජවිපෙන් එලවන්ඩ කුමන්තනය කරේ අනුර අනුර ගැහුවෙ තනිකර ගේමක් පක්ශෙ විනාශකරා බලපන්කො ඔය සෙට් එකෙ එකට හිටියනම් තියෙන හයිය, අනුර කියන්නෙ තනිකර unp ඉදුල් කාල තරවෙන එකෙක්,පක්ශෙ කෑව ඔක.
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල May 8, 2016 #33 අනුරය අනුන්ගේ රෙදි ගලවන්න කලින් උගේ රෙදි ටික ලෙහිලා වැටිලා තියෙන්නේ බන්