Anura's Z score Formula - Fan Talks season 2
ෆෑන් ටෝක් සීසන් 2:
සීසන් 1 : පලවෙනි කණ් ඩායමේ ලකුණු ගානයි විකට් ගානයි මෙව්වා කරනවා ඊට පස්සේ දෙවෙනි කණ් ඩායමේ ලකුණු ගානයි විකට් ගානයි මෙව්වා කරනවා ඊට පස්සේ ඒ දෙකම එකට මෙව්වා කරාම ටුකුස් ගාලා මෙව්වා එක එනවා කීයක් ගහන්න ඕනිද කියලා
════════════════════════════════
සීසන් 2 : පරණ සිලබස් එකේ ලකුනු ඉස්සෙල්ලා ගණනය කරනවා අලුත් සිලබස් එකේ ලකුණු ඊට පස්සේ ගණනය කරනවා., ඊට පස්සේ ඒ දෙකම ඒකාබද්ධ කරලා,එකට එකතු කරලා, කම්බයින් කරලා අවසාන Z අගය ගන්නවා

Last edited: