Anuradhapura කාලගුණේ කොහොමද??

encoderdk

Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    මචන්ලා.. ගෙදර කට්ටිය එක්ක 17 යන්න ඉන්නෙ.
    වැස්ස කොහොමද?
    විල්පත්තු යන්නත් ඉන්නේ... පහුගිය දවස් ටිකේ කොහොමද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,855
    11,305
    113
    මචන්ලා.. ගෙදර කට්ටිය එක්ක 17 යන්න ඉන්නෙ.
    වැස්ස කොහොමද?
    විල්පත්තු යන්නත් ඉන්නේ... පහුගිය දවස් ටිකේ කොහොමද?
    adu kule wiyali kalape ewun.
    adu kule.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,758
    113
    Mother Earth
    අනුරාධපුරේට වැස්සලු බන්. අපේ ගෙවල්ගාව ඇන්ටි කෙනෙක් රුවන් වැලි සෑයෙ ගිහින් පෙරේදා. රුවන් වැලි සෑයෙ හුණු ගානවලු. වැස්සක් වැස්සලු හුණු ටික සේරම දියවෙලා ගියාලු. 🤷‍♂️
     
    • Wow
    Reactions: encoderdk

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අනුරාධපුරේට වැස්සලු බන්. අපේ ගෙවල්ගාව ඇන්ටි කෙනෙක් රුවන් වැලි සෑයෙ ගිහින් පෙරේදා. රුවන් වැලි සෑයෙ හුණු ගානවලු. වැස්සක් වැස්සලු හුණු ටික සේරම දියවෙලා ගියාලු. 🤷‍♂️
    e hunu neme Kiri.
     
    • Haha
    Reactions: Candid-B

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    වහිනවා අද
    Hotel said that there is no rain today 🙃

    අනුරාධපුරේට වැස්සලු බන්. අපේ ගෙවල්ගාව ඇන්ටි කෙනෙක් රුවන් වැලි සෑයෙ ගිහින් පෙරේදා. රුවන් වැලි සෑයෙ හුණු ගානවලු. වැස්සක් වැස්සලු හුණු ටික සේරම දියවෙලා ගියාලු. 🤷‍♂️
    හෝටලේට වෙලා හොදට කාලා බීලා තමයි එන්න තමයි වෙන්නේ.
    ------ Post added on Dec 16, 2024 at 7:17 PM
     
    • Sad
    Reactions: Candid-B