adu kule wiyali kalape ewun.මචන්ලා.. ගෙදර කට්ටිය එක්ක 17 යන්න ඉන්නෙ.
වැස්ස කොහොමද?
විල්පත්තු යන්නත් ඉන්නේ... පහුගිය දවස් ටිකේ කොහොමද?
Ignoredadu kule wiyali kalape ewun.
View attachment 243616
Really.... Already paid 138,000/- for 2 villas in Anuradapura and wilpattu....හිම වැටෙන්න ඔන්න මෙන්න
Too hot because rain, HumadityIgnored
Really.... Already paid 138,000/- for 2 villas in Anuradapura and wilpattu....
------ Post added on Dec 16, 2024 at 2:52 PM
e hunu neme Kiri.අනුරාධපුරේට වැස්සලු බන්. අපේ ගෙවල්ගාව ඇන්ටි කෙනෙක් රුවන් වැලි සෑයෙ ගිහින් පෙරේදා. රුවන් වැලි සෑයෙ හුණු ගානවලු. වැස්සක් වැස්සලු හුණු ටික සේරම දියවෙලා ගියාලු.![]()
පුදුමයි අපේ උන් වීඩියෝ කරන් ඇවිත් කිරි වැක්කෙරෙනවා කියල නොකිව්ව එක.e hunu neme Kiri.
Hotel said that there is no rain todayවහිනවා අද
හෝටලේට වෙලා හොදට කාලා බීලා තමයි එන්න තමයි වෙන්නේ.අනුරාධපුරේට වැස්සලු බන්. අපේ ගෙවල්ගාව ඇන්ටි කෙනෙක් රුවන් වැලි සෑයෙ ගිහින් පෙරේදා. රුවන් වැලි සෑයෙ හුණු ගානවලු. වැස්සක් වැස්සලු හුණු ටික සේරම දියවෙලා ගියාලු.![]()