AnuradhaR....???

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මම දන්න තරමින් නම් අනුරාධ පල්ලි යන්නෙ නැ..හරිම කම්මැලි.වගෙම අකමැති...එත් මේ රිටාලින් බිලා මොන විකාරයක් කරගෙනද දන්නෙ නැ..හැබැයි ඊයෙ හො පෙරෙදා හිටියා pessimist ගෙ ෆෙක් එකක් හදාගෙන....
 

Ajith_Susantha

Active member
  • Mar 6, 2019
    734
    144
    43
    ඌ මාව හොය හොයා රෙප්කප කප හිටියා පහුගිය දවස් වල ඒ උනාට ඌ සද්දයක් නැති එක හිතට මූසලයි බං

    Eka hari ban, tharaha wela randu wenna hari inna onane :(