AnuradhaR....???

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම දන්න තරමින් නම් අනුරාධ පල්ලි යන්නෙ නැ..හරිම කම්මැලි.වගෙම අකමැති...එත් මේ රිටාලින් බිලා මොන විකාරයක් කරගෙනද දන්නෙ නැ..හැබැයි ඊයෙ හො පෙරෙදා හිටියා pessimist ගෙ ෆෙක් එකක් හදාගෙන....

    :eek:
    කොහොමද ඒ අනුරාධ කියල දන්නෙ ? :eek:

    යකෝ දැන් නම් බයයි තමා මේ පොල්තෙල් කැ*** ගැන......

    ඌ හොඳින් ඉන්නව confirmed :yes:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    ඌ හොදින් ඉන්නවා බන්ස්ලා...
    ඊයෙත් ඌ අපේ ගෙවල් පැත්තේ ආවා...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    ඌ හොදින් ඉන්නවා බන්ස්ලා...
    ඊයෙත් ඌ අපේ ගෙවල් පැත්තේ ආවා...
    ඉතින් ඇයි බන් ඌ එළකිරි එන් නැත්තේ? දවසට ත්‍රෙඩ් 2,3 දාන එකා