පෙසියගේ ශාපය තමා එහෙනම් මේ


එයා මගෙ යාළුවෙක් .. එයාගෙ ගෙවල් ලඟ යාලුවෙක්ට කතා කරලා බැලුව, ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ කිවුව..ඔන්ලයින් එන්නෙ නැත්තෙ ඇයි කියලනම් දන්නෙ නෑ
![]()



මම උඹෙ පස්සෙන් උඩ එනවා![]()
mama kohoma hari pada arinne nathuwa yannam..මම දන්න තරමින් නම් අනුරාධ පල්ලි යන්නෙ නැ..හරිම කම්මැලි.වගෙම අකමැති...එත් මේ රිටාලින් බිලා මොන විකාරයක් කරගෙනද දන්නෙ නැ..හැබැයි ඊයෙ හො පෙරෙදා හිටියා pessimist ගෙ ෆෙක් එකක් හදාගෙන....
