AnuradhaRa ගේ මළගෙදර යන උං කවුද ඉන්නේ?

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ප්‍රදාන කතාව @scurvy ට.
    පින් වඩන්න දෙන්නේ @thaweesha ට.
    ප්‍රධාන කතාව @scurvy - කෑම්රියා ගියා යන්න.මළ ගෙදර වැඩ ඉවර වෙලා තොපි ඔක්කොම පෝන්න සිංහලු තොපේ අම්මලා මගේ ගාව තියලා ඵලයන් :growl:

    පින් වැඩීම @thaweesha - සිංහලකම අපේකම අපේ ජාතිය ජාත්‍යාලය රාවණාගේ ශුද්ද වූ ජාන මේ හැම දෙයක්ම එක්ක අපි එළකිරි අවකාශයේ අපේ ජාතිය අන්තර්ජාලයේ නවමන්පෙත් සොයමින් අපේ සංස්කෘතිය ආදරෙයි මගේ සිංහලු ඔක්කටම :nerd:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,006
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Merry Christmas Cat GIF
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    පච්ච සිරාලා එතකොට කොච්චි ඇලාලා
    ගුෂ්පි රොබලා එයි මෙහෙ සොමිය සොයාලා
    සැප විඳලා මෂා වෙලා පීචං වීලා
    කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන්‌ වළඳලා

    නළුමන්ටිලා නිලිමන්ටිලා කැමර කටාලා
    අලි වංශෙන්‌ වැඩ පෙන්නන සුපරි මෑන්ස්ලා
    බර පොරවල්‌ ෆොරන්ස්‌ කකුල්‌ එකට වැටීලා
    ටු තව්සන්ඩ්‌ ත්‍රී තව්සන්ඩ්‌ යයි විසිකරලා

    මේක අනු අයියගෙ පෙත්ත ගහපු කාමරේ
    මේක අනු අයියගෙ පෙත්ත ගහපු කාමරේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පින් වැඩීම @thaweesha - සිංහලකම අපේකම අපේ ජාතිය ජාත්‍යාලය රාවණාගේ ශුද්ද වූ ජාන මේ හැම දෙයක්ම එක්ක අපි එළකිරි අවකාශයේ අපේ ජාතිය අන්තර්ජාලයේ නවමන්පෙත් සොයමින් අපේ සංස්කෘතිය ආදරෙයි මගේ සිංහලු ඔක්කටම :nerd:

    ado siraawata
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    anichchawatha-sankara.jpg

    @AnuradhaRa ගේ මචං මළ ගෙදර තියෙන්නේ කොහෙද?
    මල්වඩම් බැනර් වගේ ඒවාට කීය ගානේ එකතු කරනවද?
    කවුද යන්නේ?
    මොනා උනත් එළකිරි කොල්ලෙක්නේ මළ ගෙදර වැඩ ටික ලස්සනට කරමු

    අනුරාධගේ මල ගෙදර යන්නන්ගේ එකමුතුව

    ps:
    මළ ගෙදර වැඩ ටික ඉවර වෙලා එන ගමන් කොහෙද සෙට් වෙන්නේ? බ්‍රවුන්ස් බීච් යමුද? උඹල දන්න හොඳ තැනක් තියෙනවද?
    අනුරාධත් එනවා කිව්වා යන්න
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    ප්‍රදාන කතාව @scurvy ට.
    පින් වඩන්න දෙන්නේ @thaweesha ට.
    බොහොම ස්තූතියි ගිහියනි මේ දුන්න විශ්වාසයට. 💜

    ප්‍රධාන කතාව @scurvy - කෑම්රියා ගියා යන්න.මළ ගෙදර වැඩ ඉවර වෙලා තොපි ඔක්කොම පෝන්න සිංහලු තොපේ අම්මලා මගේ ගාව තියලා ඵලයන් :growl:

    පින් වැඩීම @thaweesha - සිංහලකම අපේකම අපේ ජාතිය ජාත්‍යාලය රාවණාගේ ශුද්ද වූ ජාන මේ හැම දෙයක්ම එක්ක අපි එළකිරි අවකාශයේ අපේ ජාතිය අන්තර්ජාලයේ නවමන්පෙත් සොයමින් අපේ සංස්කෘතිය ආදරෙයි මගේ සිංහලු ඔක්කටම :nerd:
    මට ආපු සතුට දරාගන්න බෑ..... මන් දුවලා ගිහින් පල්සර් එක බදාගත්තා ...........මන් පල්සර් එකේ රත්වුණ එන්ජිමට තුරුල් වුනා......ඒ උණුහුමට ගුලි වුනා........ඒකෙන් වුනේ මන් ගල් කරගෙන හිටපු කඳුලු අයිස් දියවෙනවා වගේ මගේ අභිමානය .. සිංහල බෞද්ධයන් රැකීමයි. දුප්පත් අයට උපකාර කීරීමයි. මගේ අභිමානය පවත්වා ගැනීමටත්, මනුෂ්‍යෙයකු වශයෙන් මගේ අනන්‍යතාවය තබාගැනීමටත් මේ එළකිරි විශ්ව ගම්මානයේ ඔයාල ඉවහල් වුණා. නියත වශයෙන්ම මා තනාගත් මේ ප්‍රතිරූපය 🕺
    ------ Post added on Dec 9, 2023 at 9:39 AM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බොහොම ස්තූතියි ගිහියනි මේ දුන්න විශ්වාසයට. 💜

    මට ආපු සතුට දරාගන්න බෑ..... මන් දුවලා ගිහින් පල්සර් එක බදාගත්තා ...........මන් පල්සර් එකේ රත්වුණ එන්ජිමට තුරුල් වුනා......ඒ උණුහුමට ගුලි වුනා........ඒකෙන් වුනේ මන් ගල් කරගෙන හිටපු කඳුලු අයිස් දියවෙනවා වගේ මගේ අභිමානය .. සිංහල බෞද්ධයන් රැකීමයි. දුප්පත් අයට උපකාර කීරීමයි. මගේ අභිමානය පවත්වා ගැනීමටත්, මනුෂ්‍යෙයකු වශයෙන් මගේ අනන්‍යතාවය තබාගැනීමටත් මේ එළකිරි විශ්ව ගම්මානයේ ඔයාල ඉවහල් වුණා. නියත වශයෙන්ම මා තනාගත් මේ ප්‍රතිරූපය 🕺
    ------ Post added on Dec 9, 2023 at 9:39 AM

    Cudda

    Thota pissuda
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මොනා උනත් ඉතින් පව්කාරකම ඌගේ... පෙර ආත්ම වල හරි මේ ආත්මේ හරි තමන් අදහන ආගම දහම අනුව පිනක් වත් කර ගත්තා නම් ඊළඟ ආත්මේකට හරි සැනසීමක් හම්බේයි... මැරෙන්න ටිකකට කලිනුත් thread එකක් දාලා තිබ්බා... දුක කියලා... ඌ ගෙනාපු ආයුෂ ඉවර වෙන්නැති..මොනා කරන්නද ඉතින්..
     
    • Like
    Reactions: todd2231048