AnuradhaRa ට හිනා වෙන්න එපා බං

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    මේකේ හැමෝම ඌ දාපු එකට හිනා වෙනවා දැකලා මේක කියන්න හිතුනේ. උබලා මටත් හිනා වෙයි.

    ඒත් ඌ ඉන්න මානසිකත්වේ එක්ක ඌට උගෙ දුක කියන්න ඉන්නෙත් මේකෙ ඉන්න අපි ටික විතරයි. මිනිස්සු ජීවිතේ කොයි මොහොතේ කඩා වැටේද කියන්න බෑ. මාත් ලස්සනට තිබ්බ ලව් එක එක පාරටම කඩා වැටිලා ඒක නිසා මානසිකව වැටිලා ජොබ් එකෙනුත් අයින් වෙලා වැටෙන්න පුලුවන් උපරිම අන්තෙටම වැටිලා කාමරේ අස්සටම වෙලා ඉද්දී මට හිතට සතුටක් එන දේකට කියලා තිබ්බේ එලකිරි එක විතරයි. ඒ දැන් අවුරුදු 12කට කලින් අතීතේ. එලකිරි එකේ ආතල් ටික නොතිබ්බ නම් මාත් දැන් ජීවතුන් අතර නෑ කියලා 80%ක් විතර ශුවර්.

    කාලයත් එක්ක ඒ තුවාල හොද වෙලා ආයෙත් නැගිටිනකන් දුකට සැපට හිටියේ එලකිරි එක. :love: අද මතක් කරද්දී නරක හීනයක් වගේ ඒ ඔක්කොම.

    උබලට කියන්න ඕන වුනේ අනුරාද ඉන්න මානසිකත්වේ තේරුම් ගන්න ඒ මානසික මට්ටමට වැටෙන්නම ඕන බං. ඌ කම්මලියා කපටියා කියලා උබලා බනින්නේ උබලා ඌව judge කරන්නේ උබලගේ මානසිකත්වෙන් හිතලා නිසා. උබලගෙන් ඉල්ලන එකම දේ ඌ දුක කියලා දාන thread වල ඌට තෝ මැරියන්කො වදයක් නොවී කියන විදියේ රිප්ලයි දාන්න එපා අඩුම ගානෙ. ඌව පෙන්නන්න බැරිනම් ignore කරලා පාඩුවෙ ඉදපන්. නැත්නම් නොදැනුවත්වම උබලත් කරගන්නෙ ලොකු පවක්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,501
    113
    Colombo

    උබලත් කරගන්නෙ ලොකු පවක්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඩොරල් එක බහිනවා නේද සිංහලු? බලපන් රනිල් සර්ගේ වැඩ. කොහොමට තිබ්බ රටක්ද ගොඩ දැම්මේ? නලුවක් නෙමෙයි මොලයක් කියන්නේ ඒකනේ. කවුරු මොනව කිව්වත් මේ පාර නම් ගහන්නේ රනිල්ට.
    :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,032
    34,514
    113
    මම නම් අනුරාධයට කවදාවත් හිනාවෙලා නෑ. මටත් අනුරාධයගේ මානසික තත්වය අඩු වැඩි වශයෙන් තියෙනවා
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මම නම් අනුරාධයට කවදාවත් හිනාවෙලා නෑ. ඒත් ලංකාවේ එවුන් ගැන කනගාටුයි.. රටනම් බෞද්ධලු...අසරණයෙක්ව ජෝක් එකටයි ගන්නේ.. :yes: :yes: :yes:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,654
    25,659
    113

    ඒත් ඌ ඉන්න මානසිකත්වේ එක්ක ඌට උගෙ දුක කියන්න ඉන්නෙත් මේකෙ ඉන්න අපි ටික විතරයි.

    උබලට කියන්න ඕන වුනේ අනුරාද ඉන්න මානසිකත්වේ තේරුම් ගන්න ඒ මානසික මට්ටමට වැටෙන්නම ඕන බං. ඌ කම්මලියා කපටියා කියලා උබලා බනින්නේ උබලා ඌව judge කරන්නේ උබලගේ මානසිකත්වෙන් හිතලා නිසා. උබලගෙන් ඉල්ලන එකම දේ ඌ දුක කියලා දාන thread වල ඌට තෝ මැරියන්කො වදයක් නොවී කියන විදියේ රිප්ලයි දාන්න එපා අඩුම ගානෙ. ඌව පෙන්නන්න බැරිනම් ignore කරලා පාඩුවෙ ඉදපන්. නැත්නම් නොදැනුවත්වම උබලත් කරගන්නෙ ලොකු පවක්.

    අනුරාධට බැනපු හැමෝටම ඔටිසම් බබාල හම්බෙනව
     
    • Haha
    Reactions: poopoo and icewiz

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    Agreed බන්.ඒත් ඌ මේකෙ කොල්ලෙක්ටම ඇරලා තිබුනා නේද?ඌමද කියලා මතක නෑ 😑
    මම මේක දැම්මේ ඌට චරිත සහතික දෙන්න නෙමෙයි බන්. ඒත් ඌ වගේ මානසිකව පහලම මට්ටමකට වැටුනු කෙනෙක්ට වචනෙකින් හරි ශක්තියක්, සහනයක් වෙන එක මනුස්සකම නිසා. උගේ චරිතේ ගැන මගෙන් අහන්න එපා. මම දන්නේ නෑ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    මේකේ හැමෝම ඌ දාපු එකට හිනා වෙනවා දැකලා මේක කියන්න හිතුනේ. උබලා මටත් හිනා වෙයි.

    ඒත් ඌ ඉන්න මානසිකත්වේ එක්ක ඌට උගෙ දුක කියන්න ඉන්නෙත් මේකෙ ඉන්න අපි ටික විතරයි. මිනිස්සු ජීවිතේ කොයි මොහොතේ කඩා වැටේද කියන්න බෑ. මාත් ලස්සනට තිබ්බ ලව් එක එක පාරටම කඩා වැටිලා ඒක නිසා මානසිකව වැටිලා ජොබ් එකෙනුත් අයින් වෙලා
    වැටෙන්න පුලුවන් උපරිම අන්තෙටම වැටිලා කාමරේ අස්සටම වෙලා ඉද්දී මට හිතට සතුටක් එන දේකට කියලා තිබ්බේ එලකිරි එක විතරයි. ඒ දැන් අවුරුදු 12කට කලින් අතීතේ. එලකිරි එකේ ආතල් ටික නොතිබ්බ නම් මාත් දැන් ජීවතුන් අතර නෑ කියලා 80%ක් විතර ශුවර්.

    කාලයත් එක්ක ඒ තුවාල හොද වෙලා ආයෙත් නැගිටිනකන් දුකට සැපට හිටියේ එලකිරි එක. :love: අද මතක් කරද්දී නරක හීනයක් වගේ ඒ ඔක්කොම.

    උබලට කියන්න ඕන වුනේ අනුරාද ඉන්න මානසිකත්වේ තේරුම් ගන්න ඒ මානසික මට්ටමට වැටෙන්නම ඕන බං. ඌ කම්මලියා කපටියා කියලා උබලා බනින්නේ උබලා ඌව judge කරන්නේ උබලගේ මානසිකත්වෙන් හිතලා නිසා. උබලගෙන් ඉල්ලන එකම දේ ඌ දුක කියලා දාන thread වල ඌට තෝ මැරියන්කො වදයක් නොවී කියන විදියේ රිප්ලයි දාන්න එපා අඩුම ගානෙ. ඌව පෙන්නන්න බැරිනම් ignore කරලා පාඩුවෙ ඉදපන්. නැත්නම් නොදැනුවත්වම උබලත් කරගන්නෙ ලොකු පවක්.
    100%ක් එකගයි.

    එළකිරිය නැත්නම් මාත් මෙලහකට පිස්සන් කොටුවේ. මේකේ ඒකාලේ හිටියා හොද සෙට් එකක්. ඕනිම දෙයක් කිව්වොත් බොක්කෙන්ම උදව් කරනවා.
     
    • Like
    Reactions: KrishanL89

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    අපේ පැති වල ඉන්න රස්සාවක් නොකරන කවදාවත් ප්‍රොෆෙෂනල් මට්ටමින් මිනිස්සු එක්ක interact වෙලා නැති උගේ වයසේ උන් එක්ක බලද්දි ඌ ඉන්න මට්ටම හොදයි.
     
    • Like
    Reactions: gamerlk

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    ඉතින් බන් ඌට ඕනෙත් අවධානයනෙහ් 🤔 මං හිතන්නෙ ඌ එවා දාන්නෙම ඔය වගේ රිප්ලයි බලාපොරොත්තුවෙන් :yes:
    (ප.ලි BTW මාත් ඒ වගේ කාලකන්ණියෙකි )
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,830
    31,030
    113
    සාමන්‍ය මිඩ්ල් ක්ලාස් පවුල්වලින් ආපු කොල්ලො වෙන අපි හැමෝටම හික් ගෑවේන්න වැටිලා හිකිලා මැරිලා ගියානං දාහෙන් සම්පතක් කියලා හිතිච්ච අවස්තා ලොවෙත් 4,5ක් වත් එනවම තමයි ජීවෙතේ අවුරුදු 30ට කිට්ටු වෙන කාලෙ වෙද්දි. එහෙම වැටුන එකෙක්ට කිරියෙ කොල්ලො හිනාවෙනවවත් බනිනවාවත් දැකලම නෑ ගොඩ යන්න ඔලුව හැදෙන්න දෙයක් කියනවා ඇරෙන්න. ඩිප්‍රෙශන් උන්ට බෙහෙත් අරගෙන තෙරපි ගිහිං ගොඩ දාගන්න උපදෙස්, මානසිකව වැටිලා ඉන්න උන්ට ඊටවඩා හිකිල්ලක් තමන්ට ඊටකලින් වෙලා තමන් ආය ඔලුව උස්සපු හැටි කියලා සුපිරියට මොරාල් අප් කරනවා කිරියෙ කොල්ලො. අනුරාධයට දැන් පලු පැලෙන්න බනින උන් කාලෙකට කලින් ඌව ගොඩ දාන්න අත් කැඩෙනකං උපදෙස් ටයිප් කරපු උගෙ මොරාල් අප් කරන්න හදපු ඊටත් එහා පර්සනල් උදව් හරි කරලා ඌව ගොඩගන්න හදපු උන්. ඌට බනින්නෙ මානසික ලෙඩක් හැදුනටවත් ඌට කෙලවෙලා ඉන්න එකටවත් නෙවෙයි. ඌ කම්මැලිකමට ලෙඩේ ඉස්සරහට දාගෙන ගොබ්බ කාලකන්ණි කම්ෆට් සෝන් එකක රිංගගෙන හැමිනෙන හින්දා. උබ උනත් අඩියට වැටිලා හිටියා පස්සෙ හිත හදාගෙන හෙමීට ගොඩ ආවනෙ ආපහු? මුගෙ ගොඩ ඒමක් නෑ අඩුම ගොඩ එන්න කම්ෆට් සෝන් එකෙන් එලියට අඩියක් තියන්න ට්‍රයි එකක් දෙන්නෙවත් නෑ. අවුරුදු 40 පැනලත් අම්මලාගෙ පෙන්ශන් එකෙක් පිනට කකා ඉන්නවා. ඒකටයි කොල්ලො බනින්නෙ.

    මීට අවුරුදු 6කට විතර කලින් එකපාරක් තනුජක අයියා මූට ජොබක් සෙට් කරන්න හැදුවා මුංගෙ පැත්තෙම එයා දන්න තැනක. බර වැඩ මුකුත් නැති ඔෆිස් ජොබ් එකක් මාසෙට 45+ ද කොහෙද ( ඒකාලෙ හැටියට හොද ගානක් ඒක) සැලරිත් දෙන්නම් ඉන්ටවිව් මුකුත් නෑ රෙකමන්ඩේශන් එකෙන් කෙලින්ම සෙට් කරලා දෙන්නම් පාඩුවෙ ගිහිං කරන් ඉන්න විතරයි තියෙන්නෙ කියලා. මූට තිබ්බෙ "හා" කියල කියන්න විතරයි. මටත් ඒක දැකලා පට්ට සතුටක් ආව එදා අම්මටසිරි අනුරාධයා අද ඉදන් ගොඩ තමා. මූ මුලින් අමාරුවෙන් හරි මාස 2ක් ජොබට යන්න ගත්තොත් සල්ලිත් අතට එන්නයි වැඩ කරන්නයි ගත්තම හෙමීට ටිකෙන් ටික මූ ගොඩ එයි කියලා. මූ කරේ මොකද්ද දන්නවද මූ ඒ තනුජක අයියා දාලා තිබ්බ ඒ කමෙන්ට් එක දැක්කෙ නෑ වගේ ignore කරලා අනිත් උගෙ දුක අහලා ගොඩ යන්න විදිහක් නොකියා හිත හැදෙන්න බයිලා කමෙන්ට් දාපු උන්ට රිප්ලයි දදා හිටියා. එපාම උනා එදානං මූව.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    100%ක් එකගයි.

    එළකිරිය නැත්නම් මාත් මෙලහකට පිස්සන් කොටුවේ. මේකේ ඒකාලේ හිටියා හොද සෙට් එකක්. ඕනිම දෙයක් කිව්වොත් බොක්කෙන්ම උදව් කරනවා.
    :yes: :yes:

    nuwan buwa, crazybuddy

    ඔව්. උබ කියන එක හරි. මමත් අනුරාදයව ගොඩ දාන්න අත කඩාගෙන thread දාපු එකෙක් තමයි. මගේ history එක බැලුවොත් දකීවි ඒ thread. උබ කියන කතාව හරි. ඒත් මූ ඉන්න මානසිකත්වේ එක්ක කම්මැලියෙක් වෙන එක, කපටියෙක් වෙන එක සාමාන්‍ය දෙයක්. මාත් එහෙම stage එකක් පහු කරපු නිසා දන්නව. මිනිහෙක්ගේ qualities එන්නේ ඒ මිනිහගේ මානසික/කායික ශක්තිමත් බවත් එක්ක. සමාජේ දිහා බලපන්කො.
    ------ Post added on Apr 30, 2024 at 8:51 PM
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,830
    31,030
    113
    ඔව්. උබ කියන එක හරි. මමත් අනුරාදයව ගොඩ දාන්න අත කඩාගෙන thread දාපු එකෙක් තමයි. මගේ history එක බැලුවොත් දකීවි ඒ thread. උබ කියන කතාව හරි. ඒත් මූ ඉන්න මානසිකත්වේ එක්ක කම්මැලියෙක් වෙන එක, කපටියෙක් වෙන එක සාමාන්‍ය දෙයක්. මාත් එහෙම stage එකක් පහු කරපු නිසා දන්නව. මිනිහෙක්ගේ qualities එන්නේ ඒ මිනිහගේ මානසික/කායික ශක්තිමත් බවත් එක්ක. සමාජේ දිහා බලපන්කො.
    ඔව් හැබැයි මේ කතාවෙත් ඇත්තක් තියනවා 🙁 මොනවා උනත් මුගෙ පොඩි හරි හොදකට තියෙන්නෙ මූ සත්තුන්ට ආදරෙයි
     
    • Like
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    ඔව් හැබැයි මේ කතාවෙත් ඇත්තක් තියනවා 🙁 මොනවා උනත් මුගෙ පොඩි හරි හොදකට තියෙන්නෙ මූ සත්තුන්ට ආදරෙයි

    මම මානසිකව වැටිලා ඉන්න කාලේ කවුරුහරි බත් කන්න කතා කලත් මල පනිනව. මානසිකව වැටිලා ඉද්දී qualities නෑ බන්. තරහ වෛරය වේදනාව විතරයි ඔලුවේ වැඩ කරන්නෙ.