AnuradhaRa Ponnaya

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    ටිකක් මෙන්න මේවගේ කියල හිතා ගනින්,
    maxresdefault.jpg



    ------ Post added on Aug 15, 2022 at 5:53 PM

    ado man hituwa hari game ekath mu vage thama. wensakata tiyenne beard ekak tiyei. poddak sudui. :yes:

    Thanks to the corporation for the investigation ;)
    හරියටම හරි.... ඕක තමයි පෙනුම...😂😂
    U umbe bicycle eka padde nadda?
    එතකොට සයිකලේ අරං තිබුණෙ නෑ..😅
    කාර් එකනං පදින්න ඉල්ල ඉල්ල හිටිය...
    අපේ ගෙදරට එන්න තියෙන දබ පල්ළමේ රිවස් එකේ ගෙදරට එන විදිහ දැකල ඒකත් ඕනෙ නෑ කිවුව...😂
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    නෑ... මටනං පේන්න අවුලක් නෑ... හැබැයි මම නොදන්න දෙයක් තියෙනවද දන්නෙ නෑ...

    හොඳට කතාබහ කරනව, සාමාන්‍ය විදිහට හැසිරෙනව, මම හිතුවට වඩා සමාජශීලියි... අපේ ගෙදර අය එක්කත් හොඳට කතාබහ කරල හිටිය....

    මගෙනං අදහස,
    උනන්දු උනොත් මිනිහට ගැලපෙන ජොබ් එකක් හොයාගෙන කරන්න බැරිකමක් නෑ...
    මම ඕක අපේ ගෙදර ආපු වෙලාවෙත් එයාට පැහැදිලි කරල දුන්න....
    භාග්‍යා මිස්ව ගෙදෙට්ටම ඇවිත් මූ ටෝක් කරාද? :oops: මූ මාර බඩුවක් නේ. :cautious:
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,383
    2
    1,442
    113
    On a Cloud
    අපෙත් නෑයෙක් ඉන්නවා ඔහොම ගේ අස්සෙ හැදිච්ච. රස්සාවක් කරනවා ආර්ථිකේ අමාරු නිසා.. කසාදයක් කරගන්න, තැනකට එන්න කිසි උවමනාවක් නෑ.
    :P:P:P Me too... !
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    හරියටම හරි.... ඕක තමයි පෙනුම...😂😂

    එතකොට සයිකලේ අරං තිබුණෙ නෑ..😅
    කාර් එකනං පදින්න ඉල්ල ඉල්ල හිටිය...
    අපේ ගෙදරට එන්න තියෙන දබ පල්ළමේ රිවස් එකේ ගෙදරට එන විදිහ දැකල ඒකත් ඕනෙ නෑ කිවුව...😂
    🤔
     
    Last edited:

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    ටිකක් මෙන්න මේවගේ කියල හිතා ගනින්,
    maxresdefault.jpg



    ------ Post added on Aug 15, 2022 at 5:53 PM

    හම්මට අනුරාදය මේ වගේ එකෙක්ද? මූ අර සුදු ලස්සන කෑල්ලක් ගැහුව කිව්වෙ ලෝකෙ අටවෙනි පුදුමය වෙන්න ඕනෙ :rofl: