AnuradhaRa Ponnaya

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,988
    19,446
    113
    Miami
    මැරිච්ච මිනිස්සුන්ට අපහාස කරන්න එපා යකෝ..
    ඕකට අනුරාදයටම බැනල වැඩක් නෑ. හැදුන පරිසරයෙත් බලපෑමක් ඇති. අනික තැලෙන යකඩ තමයි කියනවනේ පන්නරය ලබන්නෙ. අපි තේරුම් ගන්න ඕන දේ තමා අතේ ඇගිලි පහම එකවගේ නෑ කියන එක. අනුරාදය වෙනස්. මට හිතෙන්නෙ ඌට වඩා උගෙ පවුල් පසුබිමේ බලපෑමක් තමා තියෙන්නේ.
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ඕකට අනුරාදයටම බැනල වැඩක් නෑ. හැදුන පරිසරයෙත් බලපෑමක් ඇති. අනික තැලෙන යකඩ තමයි කියනවනේ පන්නරය ලබන්නෙ. අපි තේරුම් ගන්න ඕන දේ තමා අතේ ඇගිලි පහම එකවගේ නෑ කියන එක. අනුරාදය වෙනස්. මට හිතෙන්නෙ ඌට වඩා උගෙ පවුල් පසුබිමේ බලපෑමක් තමා තියෙන්නේ.
    Ow bn man Parana thread ekaka dakka uge thaththa bila awith gedara randu karala mu podikaledi. Eke trauma eka thamai thiyenne. Brain chemical imbalance wela thiyenne. Enisa podi detath Panic wenawa. Paw ithin. Uth Asa athi apiwage chil eke jiwath wenna
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279

    Ane redda. Okata tiyenne wayasa 40 k wenakan pinata kaka bibi hitapu kammali kama.

    Oita wada prashna ekka muna deela jivithe success welaa ada hodata juvath wena minissu one taram innawa.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,988
    19,446
    113
    Miami
    Ow bn man Parana thread ekaka dakka uge thaththa bila awith gedara randu karala mu podikaledi. Eke trauma eka thamai thiyenne. Brain chemical imbalance wela thiyenne. Enisa podi detath Panic wenawa. Paw ithin. Uth Asa athi apiwage chil eke jiwath wenna
    ඒකත් හරි, අනික ඌට ඕන ඕන විදියට නටන්න ඉඩ දීල හිටපු මහ මිනිස්සුත් වැරදියි. මූ මන්දබුද්දික නෑනේ. කොච්චර හොඳ ක්ලියර් මොළයක්ද තියෙන්නෙ. මගෙ ළමයෙක් ඔහොම මුළුගැන්නෙන්න යනව නම් කන කුඩුවෙන්න දෙකක් දීලා හරි පාරෙ අරිනවා. අපෙත් නෑයෙක් ඉන්නවා ඔහොම ගේ අස්සෙ හැදිච්ච. රස්සාවක් කරනවා ආර්ථිකේ අමාරු නිසා.. කසාදයක් කරගන්න, තැනකට එන්න කිසි උවමනාවක් නෑ. ගෙයි මුල්ලට වෙලා ඉන්නේ. ඌටත් පොඩි කාලෙ තාත්තා බීලා රණ්ඩු කරපු සීන් වල ෂොක් එක. හොඳ මොළයක් තියෙන්නෙ. අනුරාදය වගේම තමා. අනුරාදයට කන්න බොන්න ටික ලැබෙන නිසා ඌට ගාණක් නෑ. ඒකයි සීන් එක.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    කවුද මැරුණේ? අර අනුරාඩාරාරා කියන එකා මැරුණද :eek:
    ඔව් අනුරාද මැරිලා, නැත නම් මේකේ දිනපතා ඉන්නවා නේ ඌ..
    ඕකට අනුරාදයටම බැනල වැඩක් නෑ. හැදුන පරිසරයෙත් බලපෑමක් ඇති. අනික තැලෙන යකඩ තමයි කියනවනේ පන්නරය ලබන්නෙ. අපි තේරුම් ගන්න ඕන දේ තමා අතේ ඇගිලි පහම එකවගේ නෑ කියන එක. අනුරාදය වෙනස්. මට හිතෙන්නෙ ඌට වඩා උගෙ පවුල් පසුබිමේ බලපෑමක් තමා තියෙන්නේ.
    මම නම් හිතන විදියට බන් අපිට මේකේ කියන දේවල් වලට වඩා ගොඩක් වෙනස් පොරක්. සමහර විට අපිට ආතල් දෙනවද දන්නේ නැ. උගේ පරණ තෙඩ් බැලුවම එහෙම හිතෙන්න මට නම්.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,988
    19,446
    113
    Miami
    ඔව් අනුරාද මැරිලා, නැත නම් මේකේ දිනපතා ඉන්නවා නේ ඌ..

    මම නම් හිතන විදියට බන් අපිට මේකේ කියන දේවල් වලට වඩා ගොඩක් වෙනස් පොරක්. සමහර විට අපිට ආතල් දෙනවද දන්නේ නැ. උගේ පරණ තෙඩ් බැලුවම එහෙම හිතෙන්න මට නම්.
    ඔව් එහෙමද දන්නෙත් නෑ. එක්කො ඌගෙ මෙන්ටල් කන්ඩිෂන් එක වෙනස් වෙනවද දන්නෙත් නෑ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    ඔව් එහෙමද දන්නෙත් නෑ. එක්කො ඌගෙ මෙන්ටල් කන්ඩිෂන් එක වෙනස් වෙනවද දන්නෙත් නෑ.
    ඒ මදිවට බන් මුට වයස 40ක් විතරලු,, එත් මේකේ දන්නේ AL කරන උන් හදන ගණන් වල උත්තර අහල.. වයස 40 එකෙක්ට මොකටද ඕව.. එක පාරක් නෙවෙයි මූ සැහෙන ගණන් ප්‍රශ්න ගැන අහල තියනව..
     
    • Haha
    Reactions: Sandy_Fdo

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    අපෙත් නෑයෙක් ඉන්නවා ඔහොම ගේ අස්සෙ හැදිච්ච. රස්සාවක් කරනවා ආර්ථිකේ අමාරු නිසා.. කසාදයක් කරගන්න, තැනකට එන්න කිසි උවමනාවක් නෑ
    අඩෝ මාත් එහෙම නේ බන් :(
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,988
    19,446
    113
    Miami
    ඒ මදිවට බන් මුට වයස 40ක් විතරලු,, එත් මේකේ දන්නේ AL කරන උන් හදන ගණන් වල උත්තර අහල.. වයස 40 එකෙක්ට මොකටද ඕව.. එක පාරක් නෙවෙයි මූ සැහෙන ගණන් ප්‍රශ්න ගැන අහල තියනව..
    ඌ ජොයින් වෙලා අවුරුදු 10ක් වගේ නේද. දැන් AL කරන එකෙක් නම් අවුරුදු 10කට කලින් ජොයින් වෙන්න විදියක් නෑනේ. එක්කො ඉතින් මේකෙ ඉන්න නයින් ඉන්ච් ප*යලා, රිතික් රොෂාන්ලා, තෙල් පෝලිමට යනව කියල කොටු පනින්න යන උන්නැහෙල වගේ කටින් පුටින් ඩයල් එකක් වෙන්න ඇති, මේකෙ ආතල් ගන්න. එකතරා මානසික ලෙඩ්ඩු කොට්ටාසයක් ඉන්නවනේ fictional ලෝකයක් මවාගෙන ඒකෙ ජීවත් වෙනව වගේ මේකෙ පෙනී ඉන්න උන්.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    ඒ මදිවට බන් මුට වයස 40ක් විතරලු,, එත් මේකේ දන්නේ AL කරන උන් හදන ගණන් වල උත්තර අහල.. වයස 40 එකෙක්ට මොකටද ඕව.. එක පාරක් නෙවෙයි මූ සැහෙන ගණන් ප්‍රශ්න ගැන අහල තියනව..
    Fail ponnayage avatar ekakda danneth ne neda ban
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    අඩෝව් සැන්ඩියා...
    අනුරාධ රා කියන්නේ මගේ මස්සිනා යකෝ. උඹ ඌට එදා හෝමගමට එන්න කියලා අම්බානකට නෙලලා... පස්සේ පුක්ෂණය කරලා ඒකත් වීඩියෝ කරලා... ඌ කොහොමද යකෝව් සමාජයට දැන් මූණ දෙන්නේ...
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    අඩෝව් සැන්ඩියා...
    අනුරාධ රා කියන්නේ මගේ මස්සිනා යකෝ. උඹ ඌට එදා හෝමගමට එන්න කියලා අම්බානකට නෙලලා... පස්සේ පුක්ෂණය කරලා ඒකත් වීඩියෝ කරලා... ඌ කොහොමද යකෝව් සමාජයට දැන් මූණ දෙන්නේ...
    Man uta gahanawa, gedarata hoyan yanawa ehema kohewath post damme ne bro.
    U dapu amuma amu boruwak eka.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    ඌ ජොයින් වෙලා අවුරුදු 10ක් වගේ නේද. දැන් AL කරන එකෙක් නම් අවුරුදු 10කට කලින් ජොයින් වෙන්න විදියක් නෑනේ. එක්කො ඉතින් මේකෙ ඉන්න නයින් ඉන්ච් ප*යලා, රිතික් රොෂාන්ලා, තෙල් පෝලිමට යනව කියල කොටු පනින්න යන උන්නැහෙල වගේ කටින් පුටින් ඩයල් එකක් වෙන්න ඇති, මේකෙ ආතල් ගන්න. එකතරා මානසික ලෙඩ්ඩු කොට්ටාසයක් ඉන්නවනේ fictional ලෝකයක් මවාගෙන ඒකෙ ජීවත් වෙනව වගේ මේකෙ පෙනී ඉන්න උන්.
    මට පින්ටුරෙකුත් එව්වා මුගේ කියල. ඒ පින්තුරේ හැටියට නම් වයස 38-40 වගේ කෙනෙක් ගේ, එත් ඒ පින්තුරේ කිසිම පැහැදිලි කමක් නැ. වෙන කගේ හරි එකක් වෙන්න ඕන. නැත නම් මුට හොද clear එකක් එවන්න පුළුවන් නේ..