ටිකක් මෙන්න මේවගේ කියල හිතා ගනින්,
![]()
------ Post added on Aug 15, 2022 at 5:53 PM
හරියටම හරි.... ඕක තමයි පෙනුම...ado man hituwa hari game ekath mu vage thama. wensakata tiyenne beard ekak tiyei. poddak sudui.
Thanks to the corporation for the investigation![]()
එතකොට සයිකලේ අරං තිබුණෙ නෑ..U umbe bicycle eka padde nadda?
කාර් එකනං පදින්න ඉල්ල ඉල්ල හිටිය...
අපේ ගෙදරට එන්න තියෙන දබ පල්ළමේ රිවස් එකේ ගෙදරට එන විදිහ දැකල ඒකත් ඕනෙ නෑ කිවුව...



