Anuraga nethu sala_අනුරාග නෙතු සලා..
අනුරාග නෙතු සලා..
ස්නේහේ සුසුම් හෙලා..
නුහුරේ විඳින්න ආදරේ
මා හා ආයේ ඒ නම්..
මිහිරේ රැඳෙන්න මා කෙරේ
සැමදා ලඟින් ඉන්නම්..
අනුරාග නෙතු සලා
ස්නේහේ සුසුම් හෙලා..
තරු අතරේ නැවතිලා
උන් ඒ මතක අද තනි වෙලා..
මදහසේ පැහැසරින්
බොඳ වූ නෙතු සඟවාලන්නම්..
අප මැවූ මට හිමි නොවූ පැතුම්
ඔබ යළි ගෙන ඒ නම්..
සිසිලසේ දිලිසෙනා
තුහින ගෙන සැරසී එන්නම්..
ආදරේ සිඳුනු උල්පතින් ලැබුණු
පහසම දෙනවා නම්..
- Anushka Perera -
අනුරාග නෙතු සලා..
ස්නේහේ සුසුම් හෙලා..
නුහුරේ විඳින්න ආදරේ
මා හා ආයේ ඒ නම්..
මිහිරේ රැඳෙන්න මා කෙරේ
සැමදා ලඟින් ඉන්නම්..
අනුරාග නෙතු සලා
ස්නේහේ සුසුම් හෙලා..
තරු අතරේ නැවතිලා
උන් ඒ මතක අද තනි වෙලා..
මදහසේ පැහැසරින්
බොඳ වූ නෙතු සඟවාලන්නම්..
අප මැවූ මට හිමි නොවූ පැතුම්
ඔබ යළි ගෙන ඒ නම්..
සිසිලසේ දිලිසෙනා
තුහින ගෙන සැරසී එන්නම්..
ආදරේ සිඳුනු උල්පතින් ලැබුණු
පහසම දෙනවා නම්..
- Anushka Perera -

