මෙතන දාල තියන කමෙන්ට්ස් දිහා බැලුවම තේරෙනවා ලංකාවේ මිනිස්සු කොච්චර අසික්කිත අසහනයකින් පෙලෙනවද කියල. කෙටියෙන්ම කියනවනම් මේ අය තුප්පහි මනෝ රෝගීන්. මේ වගේ අය තමයි බොහෝ විට ස්ත්රී දුෂණ පවා සිදු කරන්නේ. කෙල්ලෙක්ට පාරේ බැහැල යන්න බැහැ , බස් එකක යන්න බැරි මෙන්න මේවගේ අසහන කාරයෝ නිසා.....