Any Job ?

samsungi7

Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    උබල යන්න කැමති රජයේ ජොබ්ස් මොනවද කියපල්ලා ... ex-(Telecome,Petrolium,Custom) උබලගේ අදුරන කට්ටිය එහෙම ඇතිනේ ...ඒවගේ බෙනිෆිට් අනුව මොනවද බෙස්ට් ?
    ඔක්කොමලට ඕන වෙයි ...

    BUMP karana hamotama salakanawa ..
     
    • Like
    Reactions: Profile_01