any old members?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,988
    7,296
    113
    Kotahena
    බලන්න නයනී
    පරණ අය decent එකේ අපූරුවට hi කියද්දී අලුත් අය ගොං joke දාලා. ඇත්තටම මෙකේ අලුතින් ආව අපේ උං ගෙ මොලේ අවුලක් තියෙනවා ද? නැත්තන් වයසට යද්දී mature ගති ලක්ෂණ නිසා ගොං joke අඩු එකද මෙකට හේතුව?
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    අනේ ඉතින් අපිනං අලුතෙන් කඩාපාත් වෙච්ච එවුන් නේ එලකිරියට