noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    හදවතින් සෙනෙහස පුරා
    ඔබ එදා මා වෙත පිදූව සේ
    කඳුලකින් දෙනයන වසා
    ඇයි මෙසේ මා අද තනි කලේ

    නොසිතුව සේ මා එදා
    සමුගෙන ගියෙ ඔබ සදා
    පෙරසේ මතු දින නැවතත් හමුවෙමු
    හිනහී අප දෙදෙනා



    Hadawathin Senehasa Pura - Ajith Ariyarathna
     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    හදවතින් සෙනෙහස පුරා
    ඔබ එදා මා වෙත පිදූව සේ
    කඳුලකින් දෙනයන වසා
    ඇයි මෙසේ මා අද තනි කලේ

    නොසිතුව සේ මා එදා
    සමුගෙන ගියෙ ඔබ සදා
    පෙරසේ මතු දින නැවතත් හමුවෙමු
    හිනහී අප දෙදෙනා



    Hadawathin Senehasa Pura - Ajith Ariyarathna


    THANKZZZZZZZZ MACHO
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    හිරුට හොරා නොව සඳුට හොරා නොව
    බැඳුනේ සෙනෙහස අප පෙරදා
    ලොවට හොරා ඔබ මා දකිනා සඳ
    මතකේ නැගුනිද උන් පෙරදා



    Hiruta Hora - Ajith Ariyarathna
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මචන් අමරදේව මහත්මයා ගායනා කරන පාලු ප්‍රේම විජිතයේ කියන සින්දුව තියනවද?
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මා ඔබ පසුපස පියමැන ඇත්තෙමි
    ඔබට නොමදැනී
    ඔබගේ තොරතුරු විපරම් කෙරුවෙමි
    ඔබට නොමදැනී
    මාදිහා ඇයි නොබලන්නේ ඇයි නොබලන්නේ


    Apa Eka Pedesaka - Milton Mallawarachchi
     
    • Like
    Reactions: KHz

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඉස්සර දවසක උදෑසනක් ඔබ මා නලවන්න ඇතී
    මා හඬනා විට දුක ඉපදී මට ලේ කිරි දෙන්න ඇතී
    මගෙ හිස පිරිමැද මගෙ ගත පිරිමැද මුව සිපගන්න ඇතී
    ඔබ යනවිට මා කැටුව යන්න නම් අමතක වෙන්න ඇතී



    Mathakaya Esurin - Indrani Perera
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඇවිලෙන මේ දුක කියන්න තනියහනේ
    ඈත රටින් ඔබ ආවා නම් හොඳනේ
    පාට පාට හීන බැලුව ඇති නෝනේ
    කාසි එපා දැන් මට නුඹමයි ඕනේ

    රෑට තනිකමයි දහවල අලසකමයි
    එකම හීනයයි ඒ හීනයේ නුඹයි
    කාසි නම් ලැබෙයි කඩමංඩියත් ලඟයි
    ආදරේ ගන්න කඩයක් එතන නොවෙයි


    Awilena Me Duka Kiyanna - Janaka Wicramasinghe