Any Sim Work Unlock Router - ඕනම සිම් එකක් වැඩ කරන රවුටර්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    mamath salli demma,ane manda poilicy gane yannath be,oya wage balu weda karana aya elakiriyen berida ayn karanna,den phone off.

    පොලීසි ගානේ යන්න දෙයක් නැහැ . ඔන්න හොරා මම හොයලා දුන්නා . kasun_kbp කියලා කියන්නේ ඔය Router හොරා මේකේ ඉන්න එක නමක් . Fake කෝටියක් විතර තියෙනවා ඔය කසුන් කියන එකාට
    දැන් වත් පුළුවන් නම් ඕකා අල්ලාගෙන පොලිසියට බාර දීපං
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    mamath salli demma,ane manda poilicy gane yannath be,oya wage balu weda karana aya elakiriyen berida ayn karanna,den phone off.

    Apita minissunge hitha kiyawanna bane. Elakiri witharak nemei FB hama thanama oya scam eka karala meya.
    Phone numbers, salli deepuwa okkoma proof thiyeddi oyata policyata gihin entrayak daanna bari nam methana andala wadak naha bro.
    Thamange yuthukama itu karanna.