යකෝ.. තෝ ඔක විකුණන්න නෙවෙයි ද මේ ත්‍රෙඩ් එක දැම්මේ? ගාණ අහන්න වෙනම පෝස්ට් දදා වඳින්න එපැයි බොල..
කියපං ගාණ හොඳ හිතිං...

කියපං ගාණ හොඳ හිතිං...




gaanath dapn balloMobitel Routers ( Unlock & Not Unlock )
Router Model : B310-927
FDD/TDD Support ( Any Mobile,Broadband Sim Work ඕනම සිම් ර්කක් වැඩ )
signal අඩු ඒරියා වලට ගොඩක් හොදයි සිග්නල් අදිනවා හොදටම
ලොක් සහ අන්ලොක් දෙකම තියනවා
Without Connection ( B310-927 )
SLT කනෙක්ශන් සිම් පත සමග ලබා දිය හැක (මීට අමතරව SLT Routers ද ඇත)
වැඩි දුර තොරතුරු අමතන්න - 0769716388
View attachment 114990
4G LTE Frequency Band eka wenas broඔව් මටත් ඕක උනා , අයි slt වැඩ නැත්තෙ
menna hahaganilla..dane nethi unta .therena bashawenma kiyannam..lankawe 4G warag 2K thiyenawa
01.MObile 4G (FDD)
mobile 4g kiyanne mobile phone ekata api use karana 4G Sim eka.lanka mobile 4G frequency eka Thamai FDD 1800Mhz.
02.Fixed 4G(TDD)
Fixed 4G kiyanne oya gewal walata dena router.denata lankawe network 3k thiyenne.
01.dialog home broadband-use karana frequency eka TDD 2300Mhz
02.lanka bell-use karana frequency eka TDD 2520~2600Mhz
03.SLT 4G-use karana frequency eka TDD 2600Mhz
Godak kotanna hamarui ..thawa monawahari dena ganna onenam call ekak denna-
0773567467 mama Roshan Dongle.lk eken
parissamen.. call kalama koheda dura palathak kiyala, dura wadi nisa salli deposit karanna kiwwa..
salli issara kara ganna epa, gihin balala ganna..
mata saka hithila mama FB eke karak gahala mu gana hoya gaththa...mata saka hithila mama FB eke karak gahala mu gana hoya gaththa...
mu horek! router eka post karanna salli ezcash karanna kiyala, passe boruwata post kala kiyanawalu.
eeta passe reply nalu..
FB eke router group wala kollo 15 kata wage mu salli aran polu thiyala..
oya thiyenne muge fake FB profile eka..
https://www.facebook.com/kushan.rajapaksha25

අපෝ බං කට්ටිය මෙච්චර කියද්දීත් උබ දැන දැනම වලේ පැන්නදado mamath salli demma den phone off ehuwama courier kala kiyanawa??
moko ban karanne
policiye entryak dapan.. dialog ekatath call karala kiyapan..ado mamath salli demma den phone off ehuwama courier kala kiyanawa??
moko ban karanne
ගනුදෙනු කිරීමේදී පරීක්ෂාකාරී වන්න.
**මෙම පුද්ගලයා Facebook group, IM group වැනි ස්ථාන රැසක මුදල් ලබා ගෙන බොරුවට router එක post කල බව කියා, මුදල් වංචා කරන බවට වාර්තා වී ඇත.***