මචන්ලා අදත් මට ලොකු ප්රශ්ණයක් ඇවිල්ලා තියෙන්නේ... අවුල තමයි මචන් apache mod_rewriting ගැන. සරලව මගේ ගැටලුව විස්තර කරනව නම්..
මට ඕනේ .php extension එක නැති කරල url rewrite කරන්න. මේදේ කරන විදිය ගොඩක් සයිට් වල තිබුනත්.. ඒ විදිය මම හොය ආකාරයම නෙමෙයි.
උදා:-
මට ඕන මෙන්න මේ වගේ....
ඒ වගේම මචන්ලා.. කවුරු හරි වෙනත් file extension එකකින් ට්රයි කරොත් base url එකට redirect වෙන්න ඕන.. මෙන්න මේ වගේ...
මේ ගැන දන්න කෙනෙක් මට මේකට හරියන්න.. apache mod_rewriting code එකක් ලියල දෙන්න... .htaccess එකට දාන්න..
ලොකු උදව්වක්...

මට ඕනේ .php extension එක නැති කරල url rewrite කරන්න. මේදේ කරන විදිය ගොඩක් සයිට් වල තිබුනත්.. ඒ විදිය මම හොය ආකාරයම නෙමෙයි.
උදා:-
මට ඕන මෙන්න මේ වගේ....
Code:
example.com/songs/ -> example.com/songs/
example.com/songs/samplesong.php -> example.com/songs/samplesong
example.com/songs/samplesong -> example.com/songs/samplesong/
ඒ වගේම මචන්ලා.. කවුරු හරි වෙනත් file extension එකකින් ට්රයි කරොත් base url එකට redirect වෙන්න ඕන.. මෙන්න මේ වගේ...
Code:
example.com/songs/samplesong.htm -> example.com/songs/samplesong
example.com/songs/samplesong.html -> example.com/songs/samplesong
example.com/songs/samplesong.rb -> example.com/songs/samplesong
example.com/songs/samplesong.asp -> example.com/songs/samplesong
example.com/songs/samplesong.crazy extension -> example.com/songs/samplesong
මේ ගැන දන්න කෙනෙක් මට මේකට හරියන්න.. apache mod_rewriting code එකක් ලියල දෙන්න... .htaccess එකට දාන්න..
ලොකු උදව්වක්...

ඒව බැරුව අනිවා මම දන්නවා මට මේක ලියන්න බෑ.. මම මේ දවස්වල regex ට්රයි කරනවා.. ඒත් ටිකක් සංක්රීරණයි මචන්...

rep 3+