Solr, MinIO witarai
මම දැනට පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරන් යන්නේ මගේ වැඩකට, ඩේටා ලේක් එකක් වගේ එකකට. එල්.ඩි. ඒ.පී. ඔතෙන්ටිකේශන් නැතුව, අපිට කී ක්ලොක් වගේ පාචිච්චි කරන්න පුලුවන්ද ? අනික ට්‍රිනෝ එකේ, අපිට කැටලොග් අලුතින් දානකොට, ආපහු රීස්ටාර්ට් කරන්න ඕන. මේකට සොලුශන් එකක් තියෙනවද ?monada machan dana ganne oni ?
me 2ka kala
1. Trino - (Trino/Presto) Fast SQL querying engine
2. MinIo - Onprem S3 bucket storage - almost similar to AWS S3
meka thama studying
1. Ranger - Data Governance
රේන්ජර් එක මචන් සෑහෙන ගොඩ දාගත්තා තනියම, එල්.ඩී.ඒ.පී. එකයි සොල්‍ර එකයි යූසර් සින්ක් එකයි තනියම ගොඩ දාගත්තා.monada machan dana ganne oni ?
me 2ka kala
1. Trino - (Trino/Presto) Fast SQL querying engine
2. MinIo - Onprem S3 bucket storage - almost similar to AWS S3
meka thama studying
1. Ranger - Data Governance
Trino wala catalog aluth danakota restart karanne oni na ne , eka auto gannewanne (podi time ekak yanawa habai), habai modification waladinam restart karanne oniමම දැනට පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරන් යන්නේ මගේ වැඩකට, ඩේටා ලේක් එකක් වගේ එකකට. එල්.ඩි. ඒ.පී. ඔතෙන්ටිකේශන් නැතුව, අපිට කී ක්ලොක් වගේ පාචිච්චි කරන්න පුලුවන්ද ? අනික ට්‍රිනෝ එකේ, අපිට කැටලොග් අලුතින් දානකොට, ආපහු රීස්ටාර්ට් කරන්න ඕන. මේකට සොලුශන් එකක් තියෙනවද ?
මට ඕතරයිසේශන් වලට අපාචේ රේන්ජර් පාවිච්චි කරන්න තමා හිතන් ඉන්නේ
රේන්ජර් එක මචන් සෑහෙන ගොඩ දාගත්තා තනියම, එල්.ඩී.ඒ.පී. එකයි සොල්‍ර එකයි යූසර් සින්ක් එකයි තනියම ගොඩ දාගත්තා.
------ Post added on Dec 18, 2025 at 7:56 PM
හැඩූප් එක කොහොමද කරේ. ලයිබ්‍රී සෙට් එක විතරක් ඕන නිසා මම වෙනම ඩොකර් එකකට හදාගත්තා. ෆුල් හැඩූප් එකම ඕන නෑ නේද?Trino wala catalog aluth danakota restart karanne oni na ne , eka auto gannewanne (podi time ekak yanawa habai), habai modification waladinam restart karanne oni
mama thama ewata ranger set kale na, mama thama me cluster eka build kala withrai Hadoop/MINIO/HIVE/TRINO and SPARK based ekak macahan
හැඩූප් එක කොහොමද කරේ. ලයිබ්‍රී සෙට් එක විතරක් ඕන නිසා මම වෙනම ඩොකර් එකකට හදාගත්තා. ෆුල් හැඩූප් එකම ඕන නෑ නේද?
Math docker ekka thama kale, mama oka medium wala article widiyata liyala damma , umbata set wenawanm poddak balanne steps
Math docker ekka thama kale, mama oka medium wala article widiyata liyala damma , umbata set wenawanm poddak balanne steps