lol mama nam hithuwe Apache Foundation eka gena kiyala![]()
... Apache tomcat, Apache Axis wage mokak hari kiyala hithuwe.... helicopter eka genath denagena hitiye ne
![]()
hihihi
that helicopter is named after the red Indian tribe. Apache Indians are known as fierce fighters. Probably thats why they selected the name for the chopper.
එල එල මචෝ..
ඔව් ඇපාචේ කියලා ගොඩක් දේවල් තියෙනවා. මමත් ළගදී තමා මෙයාලා ගැන දැනගත්තේ..
ඉතින් මට හිතුනා ගොඩක් අය ඇපාචෙ කියන නම හැදුන හැටි දන්නේ නැතුව ඇති කියලා.
ඒකයි ත්රෙඩ් එකක් දාන්න හිතුවේ..
that helicopter is named after the red Indian tribe. Apache Indians are known as fierce fighters. Probably thats why they selected the name for the chopper.
නෑ බන් PULSAR එකක්