පොඩි කතාවක් අහන්නම් උඹලගෙන් අපි දෙන්න බැදපු කාලේ colombo අවට annex හොයා හොයා හිටිය එතකොට wifeගේ family friends වෙන aunty කෙනෙක් කිව්වා එයාලගේ apartment එකක් තියෙනවා එක ඕනේ නම් ගන්න කියල අපි කිව්වා අපිට එච්චර ගානක් දෙන්න විදිහක් නැහැ. පස්සේ මෙය කිව්වා නේ නේ පුළුවන් ගනනක් rent එකට දෙන්න කියල. එක colombo 5 වලට ටිකක් පරණ apartment එකක්. bathroom එහෙම නම් සවුත්තු වෙලා අම්බානට. පස්සේ ඕක කිව්වම මෙයා සල්ලි එව්වා ඒවා රෙපයාර් කරන්න. bathroom kitchen, electrical ඔක්කොම වැඩ වලට 3mn වගේ ගියා. ඔක්කොම එයාල දුන්න. එකම condition එක එයාලා දැන් ඉන්නේ Aussi . ඔක්කොමලට PR තියෙනවා. එයාලගේ kauruharri ලංකාවට අවොත් සතියක් වගේ ඉන්න දෙන්න කියල. එත් උන් මලාට මෙහෙ එන්නේ නැහැ. මෙච්චර කාලෙකට එක පාරයි ආවේ. එත් ගෙදරර් හිටියේ දවස් දෙකක් වගේ. දැන් ලගදි මුළු ගෙදරම AC කරන්න සල්ලි එවල තිබුන. මට තියෙන අවුල. neyek වෙන්නෙත් නැතුව එහෙම අපිට දෙන්නේ ඇයි . කෙල වෙයිද අපිට ඉස්සරහට. මෙයාල දැන් situation එකත් එක්ක එන එකක්ම නැහැ මෙහෙ. මුළු family එකම එහෙ. ළමයි ඉපදුනෙත් එහෙ.
Last edited:

