Apartment Case ekak

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,525
    113
    ඒ මිනිස්සුන්ට තියෙන වාසිය උබලා හරියට උන්ගේ ගෙදර බලාගන්න එක උබලට තියෙන වාසිය රෙන්ට් එකක් නැතුව ඔතන ඉන්න ලැබෙන එක. ඊටවඩා දෙයක් හිතන්න යන්න එපා. මෙතන සමහර උන් කියලා තියෙනවා වගේ ඒ මිනිස්සුන්ගේ දේපළ ඩැහැගන්න වගේ තුට්ටු දෙකේ වැඩ නම් කරන්න හිතන්නවත් එපා. ඒ මිනිස්සු උබලව ඕනවටත් වඩා විස්වාස කරනවා ටික කාලෙකට හරි ඉන්න වහලක් දීපු මිනිස්සුන්ට වංචා කරන්න එපා.
     
    • Like
    Reactions: Error365! and vito

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,270
    7,753
    113
    matath dawasakata dipanko. man thaniyama kohe hari gihilla inna one. :lol:
    spahu yaddi, okkoma thibba wage clean kranawa. wate apartment walata karadara karanne ne. no smoking, no drugs.
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උන් හදන්නෙ ගෙදර වැඩ ටික මෙහෙ ඉදන් උඹ ලව්ව කරව ගෙන ඕක හොද ගානකට විකුණල දාන්න. උඹව හාවා කරගෙන🤣
    තව තැනක් බලලා තියා ගනින්.
    උඹ තාම දන්නෙ නැද්ද ගෙයක් හදන්න ගියා ම බාස්ල ලගින් ඉදන් කන්න වෙන කට්ට. උන්ට පට්ට වාසිය.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,554
    48,777
    113
    සේදවත්ත
    පොඩි කතාවක් අහන්නම් උඹලගෙන් අපි දෙන්න බැදපු කාලේ colombo අවට annex හොයා හොයා හිටිය එතකොට wifeගේ family friends වෙන aunty කෙනෙක් කිව්වා එයාලගේ apartment එකක් තියෙනවා එක ඕනේ නම් ගන්න කියල අපි කිව්වා අපිට එච්ච‍ර ගානක් දෙන්න විදිහක් නැහැ. පස්සේ මෙය කිව්වා නේ නේ පුළුවන් ගනනක් rent එකට දෙන්න කියල. එක colombo 5 වලට ටිකක් පරණ apartment එකක්. bathroom එහෙම නම් සවුත්තු වෙලා අම්බානට. පස්සේ ඕක කිව්වම මෙයා සල්ලි එව්වා ඒවා රෙපයාර් ක‍රන්න. bathroom kitchen, electrical ඔක්කොම වැඩ වලට 3mn වගේ ගියා. ඔක්කොම එයාල දුන්න. එකම condition එක එයාලා දැන් ඉන්නේ Aussi . ඔක්කොමලට PR තියෙනවා. එයාලගේ kauruharri ලංකාවට අවොත් සතියක් වගේ ඉන්න දෙන්න කියල. එත් උන් මලාට මෙහෙ එන්නේ නැහැ. මෙච්චර කාලෙකට එක පාරයි ආවේ. එත් ගෙදරර් හිටියේ දවස් දෙකක් වගේ. දැන් ලගදි මුළු ගෙදරම AC කරන්න සල්ලි එවල තිබුන. මට තියෙන අවුල. neyek වෙන්නෙත් නැතුව එහෙම අපිට දෙන්නේ ඇයි . කෙල වෙයිද අපිට ඉස්ස‍රහට. මෙයාල දැන් situation එකත් එක්ක එන එකක්ම නැහැ මෙහෙ. මුළු family එකම එහෙ. ළමයි ඉපදුනෙත් එහෙ.
    ඇග්‍රිමන්ට් එකක් තියනවද උන් එක්ක ලිකිත .
    එකක් විශ්වාසය