Apartment maintenance fee (නඩත්තු ගාස්තු)

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    කොහේද මචන් මේ place එක?

    btw මෙන්න මම හොයාගත්ත details.

    Apartment name: Marine City Dehiwala
    Monthly fee: 10 000 SLR

    Apartment name: Global Towers Colombo 12
    Monthly fee: 5 000 SLR

    Apartment name: Global Residence Colombo 13
    Monthly fee: 8 500 SLR


    images

    Havelock City apartments
    ceab78a7-3a2b-46c1-a142-e8f4445e45c7.jpg


    EMPEROR RESIDENCIES​


    මේ වගෙ ඒවටනම් ඔය ගානට වඩා වැඩි වෙයි :oo:
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    Apartment name: Marine City Dehiwala
    Monthly fee: 10 000 SLR

    මුහුද කිට්ටුව තියෙන නිසා maintains වලට ගොඩක් ගෙවන්න වෙයි. මලකඩ කනව වැඩියි නේ ඒ හරිය.
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    images

    Havelock City apartments
    ceab78a7-3a2b-46c1-a142-e8f4445e45c7.jpg


    EMPEROR RESIDENCIES​


    මේ වගෙ ඒවටනම් ඔය ගානට වඩා වැඩි වෙයි :oo:

    Apartment name: Marine City Dehiwala
    Monthly fee: 10 000 SLR

    මුහුද කිට්ටුව තියෙන නිසා maintains වලට ගොඩක් ගෙවන්න වෙයි. මලකඩ කනව වැඩියි නේ ඒ හරිය.

    එක නම් ඇත්ත මචන්. කව්රු හරි දන්න අයගෙන් අහලා බලමු rates කොහොමද කියලා. information හම්බවුනොත් එළකිරි එකේ share කරන්ඩ.

    BTW monthly rental and monthly maintenance fee is two different things. don't get confused. message කරලා යාලුවෝ අහලා තිබුනා එකයි mention කලේ.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    it depends on the apartment.
    There will be a society elected by the people in the apartment complex to collect the fee and do the general maintenance.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    eka eka ganan tiyanawa 8000 / 10000 to 25,30 thousand wage wenakan dakala tiyanawa. based on facilities and occupants.

    samahara podi complex walat tikak wadi mokada gewal adu nisa. 10000 kianne tikak normal. oka ehemehe wenas wenawa condo eke commitee meeting waladi. maintenance wage awot katiya decide karanawa gaana.

    marine city nam mata allan na. eka nikan boota bangalawa wage. coridoor ehema nikan prison cells wage. open welama na. anika park ehemat godak lokui. reta genu lamayek ta unat nikan baya hitena scene ekak tiyenne.

    man dan 2years walata kalin wage ekak ganda baluwa. city side. sea side okkoma sell wela tibbe including penth houses (koti 40i)

    oka hariyatama fully functional wela tibbe na. oke enna tibba supermarkets, samahara shops tamat dala na.

    main entrance eka marine drive eka. extend wela marine city eka gawata enakan plan eke tiyanawa. tava 2years wat yai hadanna (danata entrance station road ne)

    mage personal thoughts kiuwe. oya kamati nam ganta. mage nam wadi kamattak na
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මටත් ඕක හිතුන අමාරුවෙන් මිලියන/කෝටි ගානක් දීල ඇරන් තව මාස් පතා ගානක් ගෙවන එක ෆුල් සාටර් නෙ..හරිනම් අපාට්මන්ට් එක හදපු එවුන් ඒව මේන්ටෙන් කරන්න ඕනි වතුර කරන්ට් ජිම් ෆූල් හැර සිකුරිටි ක්ලීනින් වගේ ඒව.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ubata pissuda bang apartments wala inda..
    sinduwak haiyen danda bha
    suwada ena kama hadanda bha.. apita one vidihata ewala natanna bha bang anunta distrb nam ubata case dai.. math danne na hitapu aya kiyanne.. ganan danneth naluu

    ඉතිං බං අහල පහල උන් එහෙම ඉන්නකොට අපිටත් නිදහසේ ඉන්න පුලුවන් නෙ බං.