Apartment unit මිලට ගත් අය ආදායම් බදු ගෙවන්න ලෑස්තිවෙන්නලු

$onny

Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    havelock-city-top-view.jpg

    ප්‍රධාන පෙළේ නිවාස සංකීර්ණයන්හි නිවාස මිලදී ගත් තැනැත්තන්ගෙන් ආදායම් බදු අය කිරීමට රජය තීරණය කර තිබේ. එම තීරණය අනුව නිවාස සංකීර්ණවල නිවෙස් මිලට ගෙන ඇති පුද්ගලයන් හා ඒවායේ පදිංචිකරුවන් පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සපයන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩබ්ලිව්.එන්.ඒ. විජේසූරිය නිවාස සංකීර්ණ කළමනාකරණ සමාගම් වෙත පසුගියදා ලිඛිතව දැනුම් දුන්නේය.

    වර්තමානයේ රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට බදු ආදායම විශාල ලෙස වැදගත් වන හෙයින් දැනට එම නිවාස සංකීර්ණයන්හි නිවෙස් මිලට ගෙන ඇති සහ පදිංචිව සිටින සියලු පුද්ගලයන් පිළිබඳ තොරතුරු සපයන ලෙස දේශීය ආදායම් කොමසාරිස්ගේ ලිඛිත නියමයේ සඳහන්ය. දේශීය ආදායම් පනතේ වගන්ති අංක 123(1) ප්‍රකාරව තමන්ට හිමි වී ඇති බලතල අනුව මෙම ලිඛිත ඉල්ලීම අදාළ ආයතනවලට යොමුකරන බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    Apartments වලට විතරක් නෙමේ හැම land, house,....etc එකටම property tax එන්න ඕනේ. දැන් වත් දුප්පත් එකාවම හූරා කන්න හදපු indirect tax වෙනුවට direct tax වලට යන එක වෙන එක හොඳයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,878
    113
    wena ratawal walata wena case eka thama mehe wenneth.rent karana eka padu wenawa anthimata.property tax,maintanance cost gewwama rent profit ekak ne.
     
    • Like
    Reactions: $onny and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Apartments වලට විතරක් නෙමේ හැම land, house,....etc එකටම property tax එන්න ඕනේ. දැන් වත් දුප්පත් එකාවම හූරා කන්න හදපු indirect tax වෙනුවට direct tax වලට යන එක වෙන එක හොඳයි.

    + පන්සල්, දේවාල, පල්ලි...
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    නිකමට වත් වැඩකට නැති හමුදාව අඩු කරන්න හිතුවද.
    Ow okunwa join karagaththata munta hariyata kanna dennawath salli na

    Watakolui, bathui, karawalai kala, weapon training eka aragena un hamudawen paninawa

    Panala mokekhari game Kuddekta wada karanawa

    Ara pahu giya kale wedi thiyana scene hama ekakatama wagw ahu une Army, STF panala giyapu 22-28 athara un

    Kuadawelle wedi thiyala ahu une, wayasa 26 Navy eke ekek, Wellawayedi ekek wedi kala maruna STF hitapu ekek aurudu 28ka wage.

    Lontha andu pomnayaoma thama Pathale hadanne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    ඔව්වගේ වාරිකයත් කෝටියකට කිට්ටු කරලා තියෙන්නේ. තාම ඕව ගන්න අයගෙන් බදු අරගෙන නැද්ද
     
    • Like
    Reactions: NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    වරිපනම් වලට නම් ආව ලඟදි...
    වරිපනම් නෙවේ. ඇවිල්ල ගෙදර අයගෙ ආදායම් ගැන, ජොබ් ගැන, ගෙදර කට්ටියගෙ විස්තර අරන්ගියා
     
    • Like
    Reactions: $onny and NRTG

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Minissu tax gewanna nam me corruption adu karala enna one essella unta file open karala punishment denna one.Top to bottom eka karan awa nam ok eth mun karanna hadanne bottom to top yanna.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වරිපනම් නෙවේ. ඇවිල්ල ගෙදර අයගෙ ආදායම් ගැන, ජොබ් ගැන, ගෙදර කට්ටියගෙ විස්තර අරන්ගියා
    colombo da?

    havelock-city-top-view.jpg

    ප්‍රධාන පෙළේ නිවාස සංකීර්ණයන්හි නිවාස මිලදී ගත් තැනැත්තන්ගෙන් ආදායම් බදු අය කිරීමට රජය තීරණය කර තිබේ. එම තීරණය අනුව නිවාස සංකීර්ණවල නිවෙස් මිලට ගෙන ඇති පුද්ගලයන් හා ඒවායේ පදිංචිකරුවන් පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සපයන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩබ්ලිව්.එන්.ඒ. විජේසූරිය නිවාස සංකීර්ණ කළමනාකරණ සමාගම් වෙත පසුගියදා ලිඛිතව දැනුම් දුන්නේය.

    වර්තමානයේ රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට බදු ආදායම විශාල ලෙස වැදගත් වන හෙයින් දැනට එම නිවාස සංකීර්ණයන්හි නිවෙස් මිලට ගෙන ඇති සහ පදිංචිව සිටින සියලු පුද්ගලයන් පිළිබඳ තොරතුරු සපයන ලෙස දේශීය ආදායම් කොමසාරිස්ගේ ලිඛිත නියමයේ සඳහන්ය. දේශීය ආදායම් පනතේ වගන්ති අංක 123(1) ප්‍රකාරව තමන්ට හිමි වී ඇති බලතල අනුව මෙම ලිඛිත ඉල්ලීම අදාළ ආයතනවලට යොමුකරන බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.
    ඇයි ඉතින් තෝර තෝර ඉන්නෙ. 18ට වැඩි හැමෝටම ටැක්ස් ගහනවා කිව්වා නේද?
    ------ Post added on Aug 27, 2023 at 4:58 PM
     
    • Like
    Reactions: $onny and NRTG