Apartment unit මිලට ගත් අය ආදායම් බදු ගෙවන්න ලෑස්තිවෙන්නලු

$onny

Well-known member
  • May 21, 2012
    3,256
    4,052
    113
    හොරුද දන්නෙ නෑ. එහෙම එන එන එකාට අදායම් විස්තර දෙන්න එපා. හැම එකාටම ඒවා අහන්න බලයක් නෑ.
    Apeth awa ban. egov kiyala project 1kata kiyala ekathu karanna. Eke bank account number 1 hitan ahala thiyenawa.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    හොරුද දන්නෙ නෑ. එහෙම එන එන එකාට අදායම් විස්තර දෙන්න එපා. හැම එකාටම ඒවා අහන්න බලයක් නෑ.
    ගෑනු කෙනෙක් ආවේ ප්‍රාදේශීය සබාවෙ. හැම පැත්තකටම එයි. ට්ගව බදු ගහන්න යන්නෙ
     
    • Like
    • Wow
    Reactions: NRTG and topkollek

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,033
    21,242
    113
    Good move
    Apartment ganna salli thiyenawa nam tax gewanna salli nathi wenne Naha ne
     
    • Like
    Reactions: NRTG

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Apartments වලට විතරක් නෙමේ හැම land, house,....etc එකටම property tax එන්න ඕනේ. දැන් වත් දුප්පත් එකාවම හූරා කන්න හදපු indirect tax වෙනුවට direct tax වලට යන එක වෙන එක හොඳයි.
    ඔයා කියන්නෙ inheritance වලටත් tax ගහන්න ඕන කියලද?
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    ඔව්. Land ownership, property ownership වලට. Direct tax mainly යන හැම රටකම ඕක තියනවා. මෙහෙ පොඩි මිනිහව විතරක්ම හදපු indirect tax නිසානේ ඕවා නැත්තේ. දැන් වත් ඕවා හදන්න කාලේ හරි.
     
    • Like
    Reactions: NRTG and tha123

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    ඔව්. Land ownership, property ownership වලට. Direct tax mainly යන හැම රටකම ඕක තියනවා. මෙහෙ පොඩි මිනිහව විතරක්ම හදපු indirect tax නිසානේ ඕවා නැත්තේ. දැන් වත් ඕවා හදන්න කාලේ හරි.
    මන් හිතන් නෑ ඒම නන් කරයි කියල.මොකෝ අපේ ගම් වල සමහර කෝටි ගනන් වටින ඉඩම් තියෙන එවුන් ඉන්නව අතේ සතේ නෑ.ඒම අයට ඕව ගෙවන්න බෑ. ප්‍රැක්ටිකල් නෑ. වෙන් නැති දේවල් ඕව.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මන් හිතන් නෑ ඒම නන් කරයි කියල.මොකෝ අපේ ගම් වල සමහර කෝටි ගනන් වටින ඉඩම් තියෙන එවුන් ඉන්නව අතේ සතේ නෑ.ඒම අයට ඕව ගෙවන්න බෑ. ප්‍රැක්ටිකල් නෑ. වෙන් නැති දේවල් ඕව.

    උන්ගේ ඉඩම් අරං නැති උන්ට බෙදමු.😊

    රටට නිශ්පාදනයක් නැති ඉඩම් අපරාදේ
     
    • Like
    • Haha
    Reactions: Rontmir and NRTG

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    උන්ගේ ඉඩම් අරං නැති උන්ට බෙදමු.😊

    රටට නිශ්පාදනයක් නැති ඉඩම් අපරාදේ
    රොබින්හුඩ් කන්සෙප්ට් එකත් ප්‍රැක්ටිකල් නෑ පුතා. Industrial lands නන් සාමන්‍ය මිනිස්සට කෝමත් හම්බ වෙන් නෑ. ඉඩම් නැති මිනිස්සු න්ට ගෙවල් හදන්න කියල බෙදල දෙන එක මහන්සි වෙලා වැඩ කරලා සල්ලි දීල ගන්න මිනිහට අසාදාරනයක්. දෙමවුපියන්ගෙ සාර්ථකත්වය ලමයින්ට ගන්න බැරිනන් ඒකත් ලෝන්ග් ටර්ම් හොද දෙයක් නෙමෙයි.😁
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මන් හිතන් නෑ ඒම නන් කරයි කියල.මොකෝ අපේ ගම් වල සමහර කෝටි ගනන් වටින ඉඩම් තියෙන එවුන් ඉන්නව අතේ සතේ නෑ.ඒම අයට ඕව ගෙවන්න බෑ. ප්‍රැක්ටිකල් නෑ. වෙන් නැති දේවල් ඕව.
    ඔහොම හිතන්න ගියොත් හැමදාම දුප්පත් එකාට වැඩි බර වෙන්න indirect tax තියන් ඉමු. එහෙම හොඳයි නේ එතකොට?
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,126
    113
    වරිපනම් නෙවේ. ඇවිල්ල ගෙදර අයගෙ ආදායම් ගැන, ජොබ් ගැන, ගෙදර කට්ටියගෙ විස්තර අරන්ගියා
    ado. :O
    ehema ekk nm awe na taama
     
    • Like
    Reactions: NRTG

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    බොක බද්ද, කැල්ලක් ඉන්නවා නම් කැලි බද්ද, ජිගී ජිගී බද්ද ...එවුව නැද්ද
     
    • Haha
    • Like
    Reactions: awjas2621 and NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Apartments වලට විතරක් නෙමේ හැම land, house,....etc එකටම property tax එන්න ඕනේ. දැන් වත් දුප්පත් එකාවම හූරා කන්න හදපු indirect tax වෙනුවට direct tax වලට යන එක වෙන එක හොඳයි.
    බලාන ඉදපම් මෙකෙ ඉන්ඩිරෙක්ට් ටැක්ස් නැති වෙනකම්, ඩිරෙක්ට් ගහලා, වටෙන් ගහලා, පුකටත් ගහලා, බෙට්ටටත් ගහලා නවත්තන්නෙ ආදායම එහෙම්මයි -

    උබලා ඔය හින දකින් රටවල් සියල්ල කඩන් වැටෙනවා, රටක් කරනවා කියන්නෙ රටෙ උන්ට ඩිරෙක්ට් ටැක්ස් ගහාල එ සල්ලි වල්‍යින් මිසයිල ගහන එක නෙවි, එ සල්ලි රටෙ ආයොජනය කරනවා කියන එක, එත් උන් සල්ලි සල්ලි වලින් යුද්ද කරන එකයි, මදි පාඩුව ප්‍රින්ට් කරන එකයි , සුද්දො කපොති වෙන්න යන්නෙ,,,, සුද්දාගෙන් නයට අරන් රුපියල් ප්‍රින්ට් කරපු අපි කලින්ම කපොති උනා, ඉස්සර ඉදපු මැනස් එක්ක ජෙන්ටල්මන් සුද්දො නෑ දැන්, උනුත් හොරු,,
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214

    thota pissuda

    oya rataval vetenne nahe, vetunath mekata vada goda enava

    WW2 ivara unama oya rataval vetunada

    nikan gobba katha nokiya hitu
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,495
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මන් හිතන් නෑ ඒම නන් කරයි කියල.මොකෝ අපේ ගම් වල සමහර කෝටි ගනන් වටින ඉඩම් තියෙන එවුන් ඉන්නව අතේ සතේ නෑ.ඒම අයට ඕව ගෙවන්න බෑ. ප්‍රැක්ටිකල් නෑ. වෙන් නැති දේවල් ඕව.
    2025 දී ඔහොම දේපල බද්දක් ගහන්න නියමිතයි. තාම හරියටම කොහොමද කරන්නෙ කියල තීරණයක් නෑ.

    වෙන රටවල්වල නම් ඔය දේපල බද්ද ගෙවාගන්න බැරි එවුන් දේපල විකුනල කුලී ගෙවල්වලට යනවා. මෙහෙත් එහෙම වෙයි.

    ලංකාවේ ඉන්නවා දේපල තිබුනට ආදායම් නැති එවුන්. විශේෂයෙන් කොළඹ. උන්ට නම් කිසි චාන්ස් එකක් නැතිවෙයි.
     
    • Like
    Reactions: NRTG

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451

    Depala thibila adayam naththan un karanna ona depala walin kotasak wikunala adayamak ganna eka. Nattan depola wala walala, rent karala, lease karala adayamak ganna eka. Ehema nathuwa salli na kiyanawa nan unge gonkama ne.
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    බලාන ඉදපම් මෙකෙ ඉන්ඩිරෙක්ට් ටැක්ස් නැති වෙනකම්, ඩිරෙක්ට් ගහලා, වටෙන් ගහලා, පුකටත් ගහලා, බෙට්ටටත් ගහලා නවත්තන්නෙ ආදායම එහෙම්මයි -

    උබලා ඔය හින දකින් රටවල් සියල්ල කඩන් වැටෙනවා, රටක් කරනවා කියන්නෙ රටෙ උන්ට ඩිරෙක්ට් ටැක්ස් ගහාල එ සල්ලි වල්‍යින් මිසයිල ගහන එක නෙවි, එ සල්ලි රටෙ ආයොජනය කරනවා කියන එක, එත් උන් සල්ලි සල්ලි වලින් යුද්ද කරන එකයි, මදි පාඩුව ප්‍රින්ට් කරන එකයි , සුද්දො කපොති වෙන්න යන්නෙ,,,, සුද්දාගෙන් නයට අරන් රුපියල් ප්‍රින්ට් කරපු අපි කලින්ම කපොති උනා, ඉස්සර ඉදපු මැනස් එක්ක ජෙන්ටල්මන් සුද්දො නෑ දැන්, උනුත් හොරු,,
    එළ එළ. හැමදාම දුප්පත් එකාටම බදු බර දෙන්න ඕනේ නම් එහෙම කරගන්න ගිහින්.
     
    • Like
    Reactions: NRTG