*** APAYA BALANNA METHANATA ENNA ***

B5000

Member
May 7, 2009
16
1
3
mara athal ne ban,,,,,,,mamath yada inne ehe ,,,,,,,,,,,,,,,,,,,,,,,

සමහර අයට මේක ජෝක් එකක් වගේ,

පොඩිකාලේ ඉස්කෝලෙදි ගානක් හදාගන්න බැරි උනහම අපි හිතනවා ගාන වැරදි කියල, නැත්නම් සර්ට වැරදිලා කියල. හැබැයි ලකුණු අපුවහම තමයි ඇත්ත දැනගන්නේ. :sorry:


ඒක නිසා මේ දේවල් තම scientifically හොයාගෙන නැති වුනාට පරිස්සම් වෙන එක ඇඟට ගුණයි මචන්. මොකද අපිට හැමදාම ගණන් වරදිනවා, එත් අපේ බුදු හාමුදුරුවෝ අපිට වඩා light years ගානක් ඉස්සරහින් ඉන්නේ.

හෙට අනිද්දට BBC එකේ කිව්වොත්, පොළව යට වෙනත් dimension එකක unidentified activities තියනවා කියල, කාට කටත් මං මේ කියන බණේ තේරෙයි. :shocked: