ape balla :(

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    attachment.php

    Muu hoda ballek bn 2007 thamayi muwa genawe dn wayasayi.
     

    Attachments

    • TMPDOODLE1433227653207.jpg
      TMPDOODLE1433227653207.jpg
      71.1 KB · Views: 282

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඌට බල්ලා ගැන මේ දැන් දුක හිතිලා තියෙන්නෙ.. කලින් දුක හිතුනා නම් කුෂ්ටෙ හැදීගෙන එනකොට බෙහෙත් කරන්න තිබ්බනේ.. පවර්ස් ඔෆ් ගන්ජා..:cool:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඌට බල්ලා ගැන මේ දැන් දුක හිතිලා තියෙන්නෙ.. කලින් දුක හිතුනා නම් කුෂ්ටෙ හැදීගෙන එනකොට බෙහෙත් කරන්න තිබ්බනේ.. පවර්ස් ඔෆ් ගන්ජා..:cool:

    :lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපේ බල්ලා ගහෙන් වැටිලා ඉස්පිරිතාලේ
    ඌ බලන්න යන්න ඕනේ මාතර පාරේ
    සතේ දෙකේ බැලුම් බෝල උද යනවාලු
    ඒකෙ ඇතුලේ නෝනා කෙනෙක් පොටෝ ගහනවා
    මහත්තයට ලැජ්ජ හිතිලා පාරේ දුවනවා
    ටකන් ටිකන් ටුකන්...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අපේ බල්ලා ගහෙන් වැටිලා ඉස්පිරිතාලේ
    ඌ බලන්න යන්න ඕනේ මාතර පාරේ
    සතේ දෙකේ බැලුම් බෝල උද යනවාලු( පාවෙනවා)
    ඒකෙ ඇතුලේ නෝනා කෙනෙක් පොටෝ ගහනවා
    මහත්තයට ලැජ්ජ හිතිලා පාරේ දුවනවා
    ටකන් ටිකන් ටුකන්...( ටකා ටීකා ටුකා)

    අපි කියන්නේ මෙහෙමයි පොඩි කාලේ මතක් උනා සිහලු:(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අපේ බල්ලා ගහෙන් වැටිලා ඉස්පිරිතාලේ
    ඌ බලන්න යන්න ඕනේ මාතර පාරේ
    සතේ දෙකේ බැලුම් බෝල උද යනවාලු
    ඒකෙ ඇතුලේ නෝනා කෙනෙක් පොටෝ ගහනවා
    මහත්තයට ලැජ්ජ හිතිලා පාරේ දුවනවා
    ටකන් ටිකන් ටුකන්...

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපි කියන්නේ මෙහෙමයි පොඩි කාලේ මතක් උනා සිහලු:(

    පොඩි කාලේ නම් ආතල් නේද බන් ජීවිතේ? කිසිම බරක් පතලක් නෑ. සෙල්ලමම තමයි ඉතින්. :cool:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පොඩි කාලේ නම් ආතල් නේද බන් ජීවිතේ? කිසිම බරක් පතලක් නෑ. සෙල්ලමම තමයි ඉතින්. :cool:

    මට දබුත් එහෙමයි බන් බරක් පතලක් නැහැ:). ඉන්නවා ආතල් එකේ