Ape Balu patiyawa nathiwelane U kohegeada danena kohamada hoyane

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    බලු පැටියගෙ ගද දිගේ ඉව කරන් යන්න , එතකොට හොයාගන්න පුලුවන්
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බලු පැටියගෙ පින්තූරයක් තියෙනවනම් ඒකත් එක්ක, නැත්නම් පාට, සයිස් එක, නම වගේ විස්තරත් එක්ක දැන්වීමක් ගහන්න. අහළ පහළ ඉන්න වෙට් සර්ජන්ස්ලගෙ තැන්වල ගහන්න.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔයාලගෙ පැත්තෙ බලු වෑන් එහෙම එනවද? එහෙමනම් දවස් තුනක් ද කොහෙද යනකම් එයාල අල්ලං යන සත්තුන්ව තියා ගන්නව මං හිතන්නෙ.