Ape kaalaye Yathiwarayano

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    soma haamuduruwo marune heart eke fat hirawela kiyanawa macho ........ medical college giya kawuru hari innawanam oka hodata dannawa ...... mokada forensic karana year ekedi oka hodatama explain karala denawa ....... habai lecturer widihata postmortem eken monawada heli une kiyala danna ekkenek aawoth :) habai magen ahanna epa boruda nadda kiyala ....mata college eke inna ekkenek kiwwe :D
     
    Last edited:

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    apiwath me gena denuath kalta bobomathma sthuthi bro...!
    kohomath buddagame hetiyata dittadhamma wenawa aniwarayai...aeth apita..,ape rate pinata pahala wena sampath rekaganna 1k api kage kageth uthukamak kiyala mathakaye thiyaganna oni....!
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ස්තුතියි මිත්‍රයා.... මෙය හදවතේ රැව් පිළිරැව් දෙන වේදනා බර මතකයක් යළි අවදි කිරීමක්... අපි කොයි තරම් අසරණද.....?

    රෙප් ++
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ස්තුතියි මිත්‍රයා.... මෙය හදවතේ රැව් පිළිරැව් දෙන වේදනා බර මතකයක් යළි අවදි කිරීමක්... අපි කොයි තරම් අසරණද.....?

    රෙප් ++

    :( :( :(
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    අපේ රටේ කාලකන්නි දේශපාලුවො කලේ සිංහල බෞද්ධ මිනිස්සුන්ගෙ චන්ද අරගෙන අපිටම වල කපපු එක.
    ඊට පස්සෙ උන් වැඩ කරන්නෙ මූලධර්මවාදී ජඩයන්ට ඕනි විදිහට.සෝම හාමුදුරුවන්ගෙ පිහිටෙන් පාර්ලිමේන්තු ගිය උන්ටත් වැඩි කල් යන්න කලින් මේව අමතක උනා.උන් දැන් ඉන්නෙ මේව දන් නෑ වගේ.

    අපිව හැමදාම රවට්ටපු එක තමා හැමෝම කලේ.අද කරන්නෙත් ඒක තමා.හෙට වෙන්නෙත් ඒක තමා.

    උතුරු නැගෙනහිර අපේ බෞද්ධ උරුමය නැති වෙන ඒව ගැන කතා කරන්න කවුරුත් නෑ.:angry::angry:


    වගකිවයුත්තන් නිහඩයි :frown::(