Ape Magamaruwa Travals Owner Maatiya Gahilla

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
හොරුන්ගෙත් හොරු වූද, තක්කඩියන්ගෙන් තක්කඩියා වූද, මගමරුවා ට්*රැවල්ස් අධිපති,Urajdrlk (බි,බේ,සංගමයේ සභාපති ), EK සර්වර වලින් පෝස්ට් 3000ක් මාටියා ගසා ඇත

සෝ ලෙට්ස් විශ් හිම් ෆෝර් මෝර්.....

තවද, ඉදිරියට මෙවන් ඇන ගැනීම් වලට මුහුණ හෝ චැසිය නොපා, තම ඇඹේනිය(න්) සමග සන්තෝසෙන් පාං කෑල්ලක් කා, පෝස්ට් මාටියා ගැසීමට ඉඩ ලැබෙත්වා

25qzu4z.jpg

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    තවද, ඉදිරියට මෙවන් ඇන ගැනීම් වලට මුහුණ හෝ චැසිය නොපා, තම ඇඹේනිය(න්) සමග සන්තෝසෙන් පාං කෑල්ලක් කා, පෝස්ට් මාටියා ගැසීමට ඉඩ ලැබෙත්වා

    [/CENTER]

    චරිතය ඝාතනය කරනවා කියලා......... මෙහෙමත් කරනවද............!! :( :( අපොයි..........!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    nagaya said:
    aaa uraj aiya....math oyage le wathura kala ne :P :P :P
    congdzzzzzzzzzzzz & keep posting

    :D

    ගිය සැරේ මේ නාගයා මගේ මයිල් ස්මයිල් කලා.............:lol: :lol: මේ සැරේ මේ ගාල්ලේ කොල්ලා, මගේ චරිත ඝාතනේ කරනවා...............:angry: :angry: අපොයි............. බෙන්තර ගගෙන් එහා පැත්තේ එකාලා ඔහොමමයි................:P :P :P :P
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    urajdrlk said:

    බෙන්තරින් එහා කට්ටියත් එක්ක මාර තරහක් නෙ තියෙන්නෙ. :P :P
    හික් හික් එහෙම තමා අපි චරිතයක් ඝාතනය කලොත් ආයෙ නැගිටින්න බෑ,
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    urajdrlk said:
    ගිය සැරේ මේ නාගයා මගේ මයිල් ස්මයිල් කලා.............:lol: :lol: මේ සැරේ මේ ගාල්ලේ කොල්ලා, මගේ චරිත ඝාතනේ කරනවා...............:angry: :angry: අපොයි............. බෙන්තර ගගෙන් එහා පැත්තේ එකාලා ඔහොමමයි................:P :P :P :P
    අඩෝ දකුණ ට බනින්න එපා....අඩු කඩනව.....:angry::angry::P
    congrtz wewa.....:P:P:P:P:P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    බෙන්තරින් එහා කට්ටියත් එක්ක මාර තරහක් නෙ තියෙන්නෙ. :P :P
    හික් හික් එහෙම තමා අපි චරිතයක් ඝාතනය කලොත් ආයෙ නැගිටින්න බෑ,

    අපෝ ඔව් ඔව් මොකට කියනවද.........:growl: :growl:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    mottaya said:
    අඩෝ දකුණ ට බනින්න එපා....අඩු කඩනව....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඔව් ඔව්. නැතුව නැතුව, ඔය බටහිර බලවේග වලට දකුණට බනින්න දෙන්න බෑ..

    ඔයත් දකුණෙද ?