Ape Magamaruwa Travals Owner Maatiya Gahilla

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    mottaya said:
    අඩෝ දකුණ ට බනින්න එපා....අඩු කඩනව.....:angry::angry::P
    congrtz wewa.....:P:P:P:P:P:P:P

    ආහ් උඹත් දකුණෙද...........?? එක තමයි මොට්ටයා කියලා නම දාගෙන ඉන්නේ........!!:lol: :lol: හික් හික්ස්.........!! :) :)
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    gayan kalhara said:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඔව් ඔව්. නැතුව නැතුව, ඔය බටහිර බලවේග වලට දකුණට බනින්න දෙන්න බෑ..

    ඔයත් දකුණෙද ?
    ඔව් ඔව්...අපිත් දකුණෙ ආරිය සින්හල ලේ තියෙන කොල්ලො තමයි...:P:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඔව් ඔව්. නැතුව නැතුව, ඔය බටහිර බලවේග වලට දකුණට බනින්න දෙන්න බෑ..

    ඔයත් දකුණෙද ?

    අනේ මගේ අත.......:P :P
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    mottaya said:
    ඔව් ඔව්...අපිත් දකුණෙ ආරිය සින්හල ලේ තියෙන කොල්ලො තමයි...:P:)

    එල එල, දකුණට බනින උන්ට ගහල පන්නමු. දෙන්න අත
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    urajdrlk said:
    ආහ් උඹත් දකුණෙද...........?? එක තමයි මොට්ටයා කියලා නම දාගෙන ඉන්නේ........!!:lol: :lol: හික් හික්ස්.........!! :) :)
    පලයන් මයිනා.....
    අපිනම් ඉතින් නොදන්න රෙද්දවල් කොරන්න ගිහින් අහවල් තෑන පුච්ච්ගන්නෙ නෑ.....:P:P:P:P
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    urajdrlk said:
    අනේ මගේ අත.......:P :P

    හික්ස් මහින්ද මාමට කියල ගස්සන්නෙ හරිද,..... මෑන් අපේ පලාතෙ බුවා
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    gayan kalhara said:
    හික්ස් මහින්ද මාමට කියල ගස්සන්නෙ හරිද,..... මෑන් අපේ පලාතෙ බුවා
    ඔව් ඔව්....බස් 1ක් අරගෙන දීල කුඩු කරනවා.....:angry::P
     
    hasiwarna

    Member
    Oct 29, 2007
    2,017
    50
    0
    හංදියේ
    යකෝ උඹලා යුරාජ්ට විෂ් කරනවා වෙනුවට උෟට අම්බානක බනිනවානේ....කැතයි හොදේ....:rofl: :rofl: :rofl: :rofl: :rofl:
    දකුනේ උනත් උතුරේ උනත් මොකද?:P :P :P :P :P :P :P :P

    යුරාජ් උබට මුලු හදවතින්ම සුභ පතනවා !!!
    :) :) :) :) :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    එල එල, දකුණට බනින උන්ට ගහල පන්නමු. දෙන්න අත

    කැතයි හොදේ..............:angry: :angry: ඕකනේ කියන්නේ........... එකට හිටියත් බොක්ක රබර් කියලා........... බෙන්තර ගගෙන් එහා පැත්තේ උන්ගේ..............:( :( ෂික්.............:no: :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    හික්ස් මහින්ද මාමට කියල ගස්සන්නෙ හරිද,..... මෑන් අපේ පලාතෙ බුවා

    අනේ අපි බය වෙයි මහින්ද මාමට...........:P :P දන්නවනේ........... සුදු වෑන් තියෙන්න අපේ පැත්තේ............ කැළනියේ.............:growl: :growl: උස්සනවා දෙන්නම.......:angry: :angry:
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    urajdrlk said:
    ගිය සැරේ මේ නාගයා මගේ මයිල් ස්මයිල් කලා.............:lol: :lol: මේ සැරේ මේ ගාල්ලේ කොල්ලා, මගේ චරිත ඝාතනේ කරනවා...............:angry: :angry: අපොයි............. බෙන්තර ගගෙන් එහා පැත්තේ එකාලා ඔහොමමයි................:P :P :P :P

    :lol::lol: maru maru.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    urajdrlk said:
    අනේ අපි බය වෙයි මහින්ද මාමට...........:P :P දන්නවනේ........... සුදු වෑන් තියෙන්න අපේ පැත්තේ............ කැළනියේ.............:growl: :growl: උස්සනවා දෙන්නම.......:angry: :angry:
    kalaniye inne gothayo..:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    mottaya said:
    පලයන් මයිනා.....
    අපිනම් ඉතින් නොදන්න රෙද්දවල් කොරන්න ගිහින් අහවල් තෑන පුච්ච්ගන්නෙ නෑ.....:P:P:P:P

    අනේ මම කිවුවයි කියලා හිතා ගනින්...........:P :P උඹලාට පුලුවන්ද බං මේ වගේ ලොකු වාහන drive කරන්න..........:P :P